#MealPrep #SinhalaVlog #KitchenTips #SriLankanFood #CookingTips #WeeklyMealPrep #SpeedCooking #MealPlanning #SriLankanRecipes #FoodPrep #KitchenHacks #HomeCooking #SinhalaCooking #LifestyleVlog #BusyMomLife #EasyRecipes #CookingRoutine #HealthyMealPrep #SriLanka #LifeWithLove meal prep sri lanka, sinhala meal prep, weekly meal prep, kitchen tips sinhala, sri lankan cooking tips, speed cooking ideas, busy mom cooking routine, easy meal prep ideas, freezer meal prep sri lanka, sri lankan food prep, home cooking sinhala, healthy meal prep ideas, weekly cooking routine, kitchen hacks sinhala, easy sri lankan recipes, cooking organization tips, budget meal prep, family cooking routine, meal planning sri lanka, cooking vlog sinhala, life with love, clean kitchen routine, quick cooking methods, food preparation ideas, smart kitchen tips, sinhala lifestyle vlog, grocery prep ideas, rice and curry meal prep, sri lankan mom vlog, efficient cooking tips
ADVERTISEMENT
6.24 ලූණු වල තියෙන මේ කළු පැහැ පුස් පිළිකා සඳහා බලපානවා කියලා හොයාගත්ත මූලාශ්රය මොකක්ද කියලා කියන්න පුළුවන්ද?
නංගි කෙසෙල් මුව එකේ වර්ගය හොයන්න ක්රමයක් තියෙනවද ?🤔
Thank you very much darling❤හරිම වටිනා විඩියෝවක් . කියන්න වචන නෑ. හැමදාම අපිට වටින දේවල් ගේනවට බොහොම පින් 🙏
හොද දෙ කියල දෙන ඔයාට ත් ඔයාගෙ පවුලේ අයට ත් ඛුදු සරණයි නංගි❤
Oya uyana kama tikak kanna thibuna nam kiyala hithuna 🫣
අනේ ලෝබ නැතුව හැමදාම හැමදේම කියා දෙන ඔයාට,ඔයාගෙ පවුලට උතුරන්න හරියන්න ඕන ❤
Roshani දරුවන් කලමනාකරනය පිළිබඳ video එකක් පුලුවනි නම් ඉක්මනින් ගේන්න ❤ අද වීඩියෝ එකත් බොහොම වටිනවා
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කෙසෙල් මුව වර්ගේ කොහොමද හොයන්නේ අක්කේ...
ආසවෙන් බැලුවා .❤❤
මම ඉන්නේ ඉතාලිය..ඔයා මරු නංගියෝ...හරීම ආශාවෙන් බලනවා.මට ලගදී ඔයාව හමුවූණේ
Bulk cooking වලට ආසයි.ඒත් ෆ්රිජ් එකේ තියලා ගද්දි ඒක ටිකක් වෙන්ස් වගේනේ.ෆ්රිජ් එකේ store කරගන්න විදියත් කියල දෙන්න පුලුවන් ද?
කෙසෙල් මුව එකේ මැද නැට්ටත් එක්කද උයන්නෙ
Very interesting to watch the vedio
මාළු මිරිස් වල කට වැහෙන්න tooth pick එකක් ගහන්න
Oya saman usna nadda
හැමදාම වටිනා අදහස් ගොඩක් අරන් එන ඔයාට සහ පවුලේ සියලු දෙනාටම බුදුසරණයි!
Adath watina video genawata thank you akki! ❤
❤❤❤
Wow. නියමයි නංගි video එක .බලනකොට පොඩි බඩගින්නකුත් ආවා.❤👍