Today was one of the happiest and most unforgettable days of our campus life at University of Sri Jayewardenepura ❤️ We celebrated the amazing Japura University New Year Festival 2026 🌞🎊 with lots of fun, games, laughter, traditional events, music, and beautiful memories with friends 🥳💃🕺 From Awurudu games to dancing and enjoying every single moment together, this day reminded us how special university life really is 💫📚 So grateful for these memories and the incredible friends who made this day unforgettable 💚🙌 Watch till the end to experience the joy, fun, and vibes of Japura Awurudu 2026 🎥🔥 සුපු පුතා, 🔵FB link : https://www.facebook.com/profile.php?id=61576069659728 Follow & Like 📧Gmail: [email protected] 🟢WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbAzPL32975CJuzozV0r 🟢WhatsApp: +94759588115 📱 #suduputha #vlog #campusvlog #univlog #tranding #fyp #favorite #viral #JapuraAwurudu2026 #Japura #SriJayewardenepuraUniversity #UniversityLife #CampusVlog #SinhalaAndHinduNewYear #AwuruduFestival #SriLanka #CampusMemories #StudentLife #UniversityFestival #Awurudu #FriendsForever #Vlog2026 #DailyVlog #SriLankanYouTuber #FunDay #CampusEvents #HappyMoments #TraditionalGames #UniLife #JapuraVibes #UnforgettableMemories #Celebration #YouthLife #SLVlog #GoodVibesOnly ✨🇱🇰🎉
ADVERTISEMENT
අක්කා දවසින් දවස ලස්සන වෙනව අනේ ❤
😂 බැලුමනම් හොරාට පිපුරුවේ
පොල් අතු වියන තරගෙට කොල්ලෙක් ඉන්නවා කියන්නෙ මරු. දින්නත් පැරදුනත් සහභාගී උන එකම ගැම්මක්🤜🤜 7:23
අද නම් මං ආවා පලවෙනියට 😌❤️
Horata balum pipervwe hbi 😂
අවසාන මාස 3 කොච්චර පැය ගානක් වැඩ කරාද දවසට ඒ කරපු වැඩ කොච්චර ප්රයොජනවත් උනාද කැම්පස් එන්න (ඒ කාලේ වැඩ නොකරනම් එච්චර කැම්පස් එන්න පුළුවන් ද)
හෙට වහියිද
මෙව්ව දකිද්දි කැම්පස් එන්න ආසයි..🥹😇❤🎉ලවු කොරන්න ගිහින් මාස ගානක්ම කෙලොවගෙන දැන් මාස දෙකෙන් ගේම ගහන්න හදන 2026 ඒලෙවල් කරන මම.😂😄🥹🥹 ඔයාගෙ වීඩියෝ නම් සුපිරී අයියෙ..❤
කොක්කක් දාගන්න ඇඟ හදනවා😂😂 16:18
සුදු පුතා අයියා කියනකන් මන් දැනං හිටියෙත් නෑ කෙසෙල් රහක් එනව කියලා😂😂 3:10
Blgena hitpu vlog ekk❤
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ😂😂 1:43
Thank you ayyeee ❤🎉 දහම් අයියා දැන් වීඩියෝ වල නැහැනේ 😓
අක්කි අයියයි දෙන්නම ලස්සනයී ❤️❤️
සුදු පුතා ගියාට පස්සෙ නිකිල අයියයි නවීන් අයියයි කඹ අදින්නත් ගිහින්😅😅
akka lassana wel anee ❤
Hiniyata math innawa vlog eke, nice vlog ayye, mageth vlog eka balanna issarata dannam😊❤
Lassanai ayye video eka🩷 Ayyai akkai dennath harima shoii.lovely couple 😊❤
සුදු පුතා අයියා තමයි චරිතේ❤🎉😂
9:02 සැගවුණු අමුත්තගෙ 😂😂,අදත් මරු අයියෙ 💗