#StudyVlog #StudyVlogSinhala #StudyMotivation #StudyTips #ExamPreparation #TeachingExam #TeachingExam2026 #TeacherExam #StudyWithMe #MotivationSinhala #SinhalaVlog #SriLankaVlog #EducationSriLanka #LearningJourney #ProductiveDay #ExamMotivation #StudyLife #TeacherLife #GovExam #StudyRoutine study vlog sinhala, study motivation sinhala, study with me sri lanka, teaching exam study vlog, teaching exam tips, exam preparation sinhala, sri lanka study vlog, productive study vlog, teacher exam motivation, study routine sinhala, exam motivation sri lanka, study tips sinhala, teacher life vlog, education vlog sinhala, government exam preparation, teaching career sri lanka, sinhala motivational vlog, study day in my life, teaching exam 2026, sri lankan youtuber study vlog,Exam motivation sinhala
ADVERTISEMENT
Godak pin akke Hoda motivation ekak labuna. mara stress eke idiye Ikmanin saneepa wenna ❤
Thank you dear oyage video eka mata loku haiyak.mama asaneepa thathwayen inne mama manasin watila idiye thank you so much
Iq therenne nane akke. Mokada karanne ekata. Please reply
Thank you so much Akki me welawe watinm video ekk♥️🥹
Math exam krnawa eth daruwa nisa mta wada kragnna ba exam fail wey kiyla bayai
Math akka wagema asanipen inne kakulak uda thiyan thama math padam karanne bellata choler ekak dala thiyenne mn puluwan uparima try karanawa 🥺❤️
Thank you sis .. Wishing you a speed recovery ❤️
Akki...math me para liynwa...mn dn krna job eka mta athi wela thiynne....mta kiynnko exam eka liwwama results enna kochchara kal ywnwada akki....
Exam kal yanawada?
Oyatath Jayasiri Maha Bo Samidu Pihitai!!!
ගොඩම ගොඩක් පින් අක්කේ... ඇත්තටම බයෙන් හිටියේ දවස් මදි නිසා වීඩියෝ එක බැලුවට පස්සෙ හිතට සහනයක් ආවා. ඒ විදිහට වැඩ කරන්නම්. ඔයාට ඉක්මන් සුවය ලැබේවා ❤🙏
පැයක් ඇතුලත iq 50 කරන්න තාම බෑ😢 Tips tikak kiynnko akke❤
Thank you❤
Keep it up 💝
ලොකු හයියක් ❤❤❤මේ වචනකීයක් විතර ලකුනු ගත්තද ඩියර් අනේ කියන්නකෝ
Thank you soo much..hoda motivation ekak labuna..api exam eka apply karaddi AL OL subject 2 gane apply kalane.. Ethakota Example ekak widiyata api OL illapu subject 2 n exam eke marks summarised karaddi salaka balanne 1st subject eka witharaida miss? Nathnam 2nd subjects ekatath marks piliwelata ranking karanawada apiwa? Plz reply ekak dennako miss?
අනේ අක්කෙ මේ පාරත් කොමස් වලට vacancy අඩු වෙයිද මම වයඹ පලතේ.අනේ මම මාර පීඩනයකින් ඉන්නේ plz reply akke
අනේ ඔයාගෙ වීඩියෝස් ලොකු motivation එකක් අපිට. ඉක්මනින් සනීප වෙන්න
අනේ teaching exam කරන කෙනෙක්ට ගොඩක් වටින video එකක් ❤. ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් කෙනෙක් ඔයා😊
සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා ....ඉක්මනින් සුවපත් වේවා ....exam pass උනොත් ඇවිත් කියන්ම්කො.මම ඉන්නේ තවම ලකුණු 50 % මට්ටමේ පේපර් 2කටම....😢😢😢😢😢😢