Our first overlanding experience in Sri Lanka 🇱🇰 with the amazing team @TravelWeekend In this Episode 01, we travel from Naketiya Junction to Lipton’s Seat through a hidden old secret road that’s in very rough condition. This is not your usual scenic drive — it’s a real off-road challenge 💪 Episode 01: Naketiya to Lipton’s Seat • https://youtu.be/vi66wcE4UCk?si=El0HAJ73Yccg6wQf Episode 02: Devil’s Staircase • https://youtu.be/v-mY5k4UmdI?si=K-PO-uPTJrz8c30F We took our Toyota Hilux through this extreme route and learned so much along the way: - Proper off-road driving techniques - Importance of teamwork - Road discipline in tough terrains - Basics of 4x4 / four-wheel driving On Day 01, we successfully reached Lipton’s Seat and ended the day with a relaxing stay in Haputale 🌄 Big thanks to @TravelWeekend team for guiding us and making this adventure possible 🙌 ⚠️ This road is NOT in good condition and can be dangerous without proper experience and vehicle setup. 👉 This is just the beginning! Next episode: We take on another dangerous road in Sri Lanka 😳 Stay tuned… you don’t want to miss it! ___________________________________________ 🙋🏽♀️Let's be friends! ✓ Facebook: https://web.facebook.com/travelwithwifelk ✓ Instagram: https://www.instagram.com/travel_with_wife ✓ TikTok : https://www.tiktok.com/@travelwithwifelk ✓ WhatsApp channel: https://whatsapp.com/channel/0029VaCOWfkBadmZtmedNz0c You can listen to the Hi Travelers Podcast here 👇🏻 https://Podcast.travelwithwife.com ___________________________________________ #travelwithwife #travelvlog #overlanding4x4 #srilanka © 2026 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
ADVERTISEMENT
Video ඒක ලස්සනටම කරලා තියෙනවා ආයේ කසුන් කලොත් බලන්න දෙයක් නෑ.. නේ ඒළකිරි... ඉතින් ඇත්තටම ඔයාලත් ඒක්ක ඒකතු වෙලා ගමනක් යන්න ලැබිමත් ඇත්තටම සතුටක් ... හැම දාම අපි මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්නවා ඔයාලා වගේම අපිත් . අපිටත් මේ ගමන වෙනස්ම අත්දැකිමක් වුනා... ඉතින් ආයෙත් දවසක කවදාවත් අමතක නෙවෙන සංචාරයක් අපි කරමු ... ඒහෙනම් හැමෝටම ජය වේවා...😍😍😍
Sailor හිටියනම් තවත් මරු කියල හිතුන vlog එකක් 🖤
Finally 🥹❤️
චමරි හරිම දක්ශ කාන්තාවක්..කසුන්ගෙ වාසනාව..❤
අරුණ මහත්මයානං පුස්තකාලයක් වගේ දැනුම පරිසරය වටාපිටාව ගැන.අහන් ඉන්ඩත් ආසයි කියනකොට❤
හම්මටසිරි අපි ❤.. එ දවස නම් මරු.. ජිවිතේ අමතක නොවෙන දවස්2ක්.. ජයවේවා...
Chamarige driving nm supiri...patta confidence ekak 👊
වාහන ටික තමා 👌❤
මුලින්ම අරුන අරුන කියනකොට , යකෝ අරුන නෙමෙයි අනුර කියල කමෙන්ට් එක ටයිප් කර කර ඉන්නකොටම , සොරි නම අනුර කිව්ව 😂 , anyway ආසම traveling සෙට් එක ඉතින් travel weekend ❤️🔥
Kasun ඔයාගේ video quality එක නිසාම මම ඒවා බලන්නේ tv එකේ. Good job brother 🥂 greetings from NY.
niyamai guys <3
අපිටනම් ඉතින් ඔයවගේ තැන්වලට යෑම හීනයක් ඔයාලාගේ වීඩ්යෝ බලලා හරි ඒ හීනේ සැබෑ කරගන්නවා ඔයාලා සියලුම දෙනාට බුදුසරණයි ❤❤❤
Ane harima shok parisamin yanna kattiya adareii❤❤❤❤
Nice to see Chamari driving on this treacherous road. I have walked up from Planters House.
ඔව් අනුර අයියා හරි හොඳ මනුස්සයෙක්..දවසක් මට බංඩාරවෙලදි හම්බ උනා.හරිම නිරහංකාර විදිහට කතා කරා..මං ගොඩාක් සතුටු උනා එදා මන් ආසාවෙන් බලන මනුස්සයෙක්ව මට එහෙම කතා කරපු එක ගැන..කසුන් අයියා,චමරි අක්කාවත් දවසක හම්බ වෙලා කතා කරන්න ආසයි..ලංකාවට ආව දවසක හම්බවෙයි කියලා හිතනවා..ඉතින් හැමෝම පරිස්සමෙන්.ආදරෙයි❤🍃💚🏕️🛻
අනුර අයියගෙ knowledge එක 😌
ආස හිතෙන පාරවල් ♥️🥺
අපේ රටේසුන්දරත්වය ,,ඔයාල ට ගොඩක් ස්තුතිය ,
Niyamaiii... travel weekend kiyanneth භාවනාවක් වගේ balana කchannel එකක්..🤜
Naketiya School and those winding roads bring back memories of that good old Mobitel advertisement ❤ #nostalgia