0:00
23:13
23:13

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තෝරපු විදිය හරිද? | Selection Secrets: Sri Lanka Test Squad Explained

Sports

වසරකට පසු ටෙස්ට් පිටියට බහින අපේ සංචිතයට අලුත් මූණු කීපයකුත් ඇතුලත් වෙලා තියනවා. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තේරීමේදී සැලකිල්ලට ගත්ත කරුණු මොනවාද? සමහර තේරීම් ගැන තිබෙන ගැටලු නිරාකරණය කර ගනිමු. 0:00 - ආරම්භය 0:40 - ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟ අඩුද? 2:24 - දේශීය පිටියේ ක්‍රීඩකයන් තෝරන හැටි ගැන සුවන්ජි මදනායක සමඟ සංවාදය 15:25 - ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය-පිතිකරුවෝ 16:52 - පවන් නැතුව පසිඳු ආවෙ ඇයි? 17:55 - ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - පන්දු යවන්නෝ 18:28 - ළහිරුද සමරකෝන්ද? ඉසිත විජේසුන්දරද? 19:28 - ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - පන්දු යවන්නෝ 21:51 - හොඳම 11

ADVERTISEMENT
Comments 48 shawn.henderson: කුසල් මෙන්ඩිස්ව මිස් වෙලා සන්චිතයෙන්