තාමත් අම්මගෙන් බැනුම් අහන මම 😅👨🍳❤️🔥@ChefKale4 #cheflife
ADVERTISEMENT
Comments 43
beth_burton:
ජීවිතේ දිනපු ගොඩක් අය කැම්පස් ගිය අයම නෙවෙ නෙ 😌
More Like This
23:06
MZANI WA MAPENZI [EP 07] Love Story ❣️❣️❣️ #pasar #pasarbrand #pasarfilms #love #africa
Entertainment
4.5k
100
2:22
Kindness Always Comes Back...#motivation #lifelessons #wisdom #mindset
Entertainment
0
100
23:49
Can Actress Zoe Tay Find Her Longtime Friend? The Search For Actress Aileen Tan | Meet Me There
Entertainment
354
18
0:14
When Your Son Gets An Unexpected Surprise...
Entertainment
66.6k
0
23:24
MEMKWA SCHOOL {EP38}
Comedy
11.8k
100
35:17
MECHANIC LOVE 💕- EPISODE 5 | OPOKU |GRUMA |KOBBY |PEE |OHEMAA |BABA |SAUCY |FARIDA
Comedy
1.5k
62
26:09
MTOTO WANGU 💞 PART 94 | BIBI AMANDA ARUDI KUTOA MSAADA
Entertainment
2.6k
100
20:30
WHO ARE YOU?_| EP 2|
Entertainment
7.8k
100
You've reached the end
ජීවිතේ දිනපු ගොඩක් අය කැම්පස් ගිය අයම නෙවෙ නෙ 😌
wow..
Niyamai puthe 🎉🎉🎉🎉❤❤❤❤❤
මොන කැමිපස්ද බන්. ඉස්සර පන්තියේ මම අන්තිම ය. උසස්පෙළ අමාරු වෙන් යන්තම් පාස් උනා. එත් දැන් මම ලග 42 ක් වැඩ කරනවා. මම ගොඩ ගියේ මගෙ කැපවීම නිසා. එ වගේ ම යහපත් අය ඇසුරු කිරීම.
❤❤❤❤❤❤❤
සමහර විට ඒක හොඳට වෙන්නත් පුළුවන් ❤
කැම්පස් යන්නම ඕනි නෑ ජිවිතේ දිනන්න❤😊 good luck dr
මාත් ගියා 1st class එක්කුත් ගත්තා ඒ උනාට තාම ගෙදර . දුක් වෙන්න එපා .ඒක නොයන්න උන එක තමා ලොකුම දේ කියලා හිතාගන්න 🥹
කැම්පස් ගියානම් තමා වරදින්නේ...එහෙනම් උපාදිය අරන් බෝඩ් එකක් උස්සන් ඉන්න තිබ්බා....😂😂😂😂😂😂
😩😗🤭💗
Dan inneth ithin campus eke thama 👌❤️
Jiwithe dinanna ehe magulata ynna onema ne.ada ki denek innwda job nethuwa gedara barak wela
Ha ha malli atha kapa ganna epa sobana parak danna goyata
Chef kollek❤
ඔයා පුතේ රටට වැඩදායක පුතෙක් ගොඩක් දක්ෂ බව පේනවා❤🎉
ඉරණම තමයි අපි දක්ෂතාවයක් ඇතුව ඉපදෙන්නේ අපිට තියෙන්නේ ඒ අනුව ඒ දක්ෂතාවය පැත්තෙන් ගිහින් එක වැඩි දියුණු කරන්න👍👍👍❤️❤️❤️❤️
Happy Future Putha ❤
❤❤❤😊😊😊
Api diha balagena apita onawata wage kapanne😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅 exelent talent puthe
It's me who plays the same role throughout the vacation after backing from the university at the end of each semester exam😅