අම්මේ බෑණා හම්බුනා ❤️ සැලෙන ලෙලෙන අන්තිම පාරට with Anishka 🔥 මේ වගේ ගැම්මට DaNcE කරන්න ඉගෙන ගන්න COOL STEPS එන්න 💜 #coolsteps #ramod This is the COOL STEPS Vibe 💜🔥 Choreo & Video by RaMoD MaLaKa ⚡ We do DaNcE Classes & Event performances ✨ Learn. Perform. Level Up with Us 🚀 DaNcE Classes in Negombo, Colombo, Kurunegala, Galle, Kandy & Marawila. SUBSCRIBE US for Sure ❤️ #coolsteps #ramod #dance
ADVERTISEMENT
රමෝද්ගෙ පැටව් ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නෑ.මාරම ලස්සනයි.❤❤❤
අම්මපා පට්ටම ලස්සනයි ඈහ්❤❤❤
ඔක්කොම හරි අර පිටිපස්සෙං ඉන්න කහපාට එක ඇදගෙන ඒකි හැම වීඩියෝ එකේම හූ කියාගෙන ඉන්නෙ ඇයි 😂
අම්මෝ., ලස්සන., සුපිරියක්ම තමා
සෝක් බෑනෙක් තමයි කිව්වත් වගේ ... 😂😂😂❤❤❤❤
වාව්...❤ දුකෙන් වුනත් අතහරින්න වුන හීනයක් dancing කියන්නෙ.මේව දැක්කම ආය ඒ හීනෙට පන දෙන්නහිතෙනව
කොල්ලන්ගේ ඩාන්ස් මාරම ලස්සනයි. ගෑනූ වගේ නිරුවත් නැටුම් නෑ. සංවරයි කොල්ලෝ. ඇගට දැනෙන්නේ නෑ 😂😂ගෑනියක් ඔය ඩාන්ස් එක කළා නම් ඔක්කෝම එලියේ. ❤❤
ලස්සනට නටනවා ❤😊
සුපිරියක් ❤❤❤
ඉස්සරහා අයියා කෙසේ වෙතත් පිටි පස්සේ කළුයි සුදුයි ශර්ට් එක අදන් ඉන්න අයියා නම් ලස්සනයි❤
Adooo marama lassani ❤❤❤❤
ලස්සනයි malliyo
Me song ekata dekapu lassnama step thiyenne ramodge 🔥🤌🤗🤗🥰🥰🥰🥰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🤗🤗🤗🤗💗
මාරයි bro 🩷🩷සුපිරියක් තමා
Adee Patta lassani oi ❤❤❤❤😮
Lasani putha❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ මාරම ලස්සනයි අනේ ...❤😊 දෙපාරට වඩා බැලූවා අප්පා 😊😊😊🥰
නියමයි ❤❤❤
Awssss❤🎉
Harima lassanai ❤❤❤❤❤