Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 534 | 2026-05-27 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
මේ පිටපත ලියන එකාගෙ අම්මා හෙන පව් මචන්ලා සාමාන්‍යයෙන් ටෙලිඩ්‍රාමා එකක් හරි මූවි එකක් හරි බලනකොට රසවින්දනයක් දෙන්නෙ මේ කතාවෙන් මේක බලද්දි පිටපත ලියපු එකාගෙ අම්මව සිහිවෙන්නෙ බලන උන්ට 😂😂😂
පාට කුරුල්ලෝ පට්ට කතාව කියලා මුල් කාලේ යාලුවන්ටත් බලපන් කියලා දැන් උන්ගෙන් බැණුම් අහනවා මම
මේ ලියන එකා නම් අමුුම අමු මි ගවයේක්
මේ ලංකාවේ පොලිසිය වෙන්න බැ මේ විදිහට චාටර් කරන්න එපා අප්පා
අනේ මේ කතාව මාසෙකට පස්සෙ බැලුව තාමත් එතනමයි.. 😅😅
මේ කතාව බලන එක නවත්තන්න හිතිල තියෙන උන් මේ පැත්තට
කෙල්සි අයින් උනා 😂😂😂😂
ලොකු බොස් කෙනෙක් ලග සුපිරි වාහනයක් පැදපු රියදුරෙක්ගේ මොඩ කම 😂
බලාගෙන ගියාම කෙවින්ගේ යලුවෝද මේවා කරන්නේ
කුසල් කියන නලුව පව් ඌව එපාම කරෝනව
මංජිතයට කෝල් කරලා ඕක කියන්න කෙනෙක් ඉදලම නැද්ද කොහෙද 😂
මෙතන හොරෝ ශැගියා
ජයප්‍රකාශ් උබගේ කතා ජීව්තේට බලන්නේ නැත.ස්වර්නවාහීනියේ නටත් අයෙක් සුරාමතින් බලන්න නියමයි
අයියො මංජිත හොරාගෙ අමිමගෙන් පේන අහනව මුට විස්තරේ කියල පොලිසිය නුරානයව හුරතල් කරනව එලියෙ තියාන කුඩුවට නොදා
මෙතන පට්ටම හොරා මෙවන්
මේමංජිතයනම් අමුගවයෙක්
මංජිතයා නම් දාර පොම්නයා😂😂😂😂
අඩෝ DIG බල්ලටම දැම්ම නේ 😂
මෙවන් තමයි නුරාන් එක්ක සෙට් වෙලා ගේම දෙන්නේ. අද ඒක තහවුරු වුනා 100% ම 😂
පෙරේතකමට කොහොමත් මේ කතාව නවත්තන්නෙ නැ .