පීනගෙන එන්නේ හා නැද්ද 💔😂#funnyvideo #trending #viral #fyp #comedy
ADVERTISEMENT
Comments 100
reecehopkins473:
ගණන් ටීචර්, විද්‍යා ටීචර්, හෙන හැහුවත් ඉස්කොලෙ 😪🥲
More Like This
23:06
MZANI WA MAPENZI [EP 07] Love Story ❣️❣️❣️ #pasar #pasarbrand #pasarfilms #love #africa
Entertainment
4.5k
100
2:22
Kindness Always Comes Back...#motivation #lifelessons #wisdom #mindset
Entertainment
0
100
23:49
Can Actress Zoe Tay Find Her Longtime Friend? The Search For Actress Aileen Tan | Meet Me There
Entertainment
354
18
0:14
When Your Son Gets An Unexpected Surprise...
Entertainment
66.6k
0
23:24
MEMKWA SCHOOL {EP38}
Comedy
11.8k
100
35:17
MECHANIC LOVE 💕- EPISODE 5 | OPOKU |GRUMA |KOBBY |PEE |OHEMAA |BABA |SAUCY |FARIDA
Comedy
1.5k
62
26:09
MTOTO WANGU 💞 PART 94 | BIBI AMANDA ARUDI KUTOA MSAADA
Entertainment
2.6k
100
20:30
WHO ARE YOU?_| EP 2|
Entertainment
7.8k
100
You've reached the end
ගණන් ටීචර්, විද්‍යා ටීචර්, හෙන හැහුවත් ඉස්කොලෙ 😪🥲
යකෝ හෙනගහන ඇත්ත .....😂බලන් ගියාම හැම ඉස්කෝලෙකම වගේ ඒ සීන් එක තියේ නේ😂😂
හැමෝටම එකම සෙතේ නේද ගණන් teacher ගෙන් කාටවත් බේරෙන්න බැරි වෙලානේ යකූ 😂❤
මුහුදු 7ක් ගැලුවත් අපේ ගණන් ටීච නම් එනවා 😂😓
උගන්න ගමන් ඉද්දි ගංවතුර දාල මැරෙන්න ගියත් මැරෙන්න කලින් තව ගානක් හදමු කියන සයිස් ඒකේ ඉන්න අපේ සර් 😫🤝👊💜️. ඔයාලගෙත් එහෙමද
අපෝ ඇත්ත අපේ teacher ත් එහෙමයි😂😂😂
අපේ නම් සර් 😂 අප්පෝ ඔයිට හපන්
සිරාවටම අපේ නාකි ලොක්කිත් එහෙමයි
Ape teacher wage
Sinhala teacher 😂😂😂
ලෝකෙ පෙරලුනත් පෙරලුන කෑල්ලක ඉඳගෙන හරි උගන්නයි😢
ටොනාඩෝ එකක් ආවත් අපෙ ගනන් ටීච ඉස්කෝලෙ..😕😂 ඒ තරමට ලමයි වෙනුවෙන් කැප උනා....❤️
සිරා😂
අපිට කියන්නේ වැහි හතක් වැස්සත් කුඩ හතක් හරි ඉහලගෙන ඉස්කෝලේ එන්න 😊
යකෝ හෙන ගහන ඇත්ත තමයි බං එම ඉස්කෝලෙක්ම එහෙමයි 😂😂😂😂😂
අපේ ඉංග්‍රීසි ටීචර් , ගණන් ටීචර් , විද්‍යාව ටීචර් , චිත්‍ර ටීචර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂
ape misswa mathak una . wassa thiya moka thibbath ganata welawatama enawa ❤
ගණන් ටීචයි , සිංහල ටීචර් හෙන ගැහුවත් ඉස්කෝලේ . පීන ගෙනහරියනවා
Aththa 😂😂
සිංහල ටීච, ඉතිහාසය ටීච්😂😂 අම්බෝ එයාගේ නම් ශෙරින් මල ඇනේ බං 😂😂