Prema Dadayama (ප්‍රේම දඩයම) 💛🐍 සතියේ දිනවල රාත්‍රී 9.30 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/SirasaDrama #PremaDadayama #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
ප්‍රේම දඩයම බැලුවේ නැත්තන් රැට නින්ද යන්නෙත් නැ කැවෙත් නැ වගේ කියලා හිතෙන අය කෝ 😂😅👍
රාදිකා එනවට දැන් ඉදන්ම අකමැති මං දැක්කත් කේන්ති යනවනෙ මට 😂
රාධිකා එනවට කැමති නැති අය ඉන්නවද මම වගේ 👍😢
අහානාට එ කහ පාට ඇදුමට දාල තියෙන hairstyle එක ලස්ස්නයි කියන අය කො 😊❤
ආර්යමන් රාධිකාට ආදරෙ කරනවට අකමැති මන් වගෙ අය සිටිද😌
රාධිකා ආපු එකට ඊර්ෂ්‍යා හිතුන මම 🥹🤍
ආහානාගේ රගපැම අති විශිෂ්ටයි කියලා කියන අයට ❤️❤️❤️👌
උදේම නැගිටලා ප්‍රේම දඩයම බලන සෙට් එක කෝ 😅
පාර්මිත් ගෙ කොන්ඩෙ දකිද්දි හිනා යන්නෙ මට විතරද? 😂😂
හින්දියෙනුත් බලල සින්හලෙනුත් බලන මා වගෙ අය තව සිටිත්ද😅😂
අනන්ත අද ලස්සනයි කියන අය කවුද ❤
ප්‍රේම දඩයම බලන 2000න් පස්සේ ඉපදුන ඉස්කෝලෙ යන කැන්පස් යන කෙල්ලෝ කොල්ලො ටික ඉන්නවද 💗🙃👍
වසරේ හොදම බේබද්දා අපෙ ආර්යමන් සූරි😅😪❤
රාදිකා මකරියක් බව දන්න අය සිටීද..? 😢❤
අනේ දවසකට මේ පොඩි කොටස මදි කියලා හිතෙන මන් වගේ තව අය ඉන්නවද 😒🥺
ප්‍රේම දඩයම කොටස් 41 ම මග නොහැර ආසාවෙන් බලපු සෙට් එක කෝ ❤🤗☺️👍
අනන්තා ගෙ dress collection,perasanlity,walk,facial expresaions,එයාට දාන nagin bgm එක,nagin look අනිත් හැම season එකකම නාග රැජිනියොන්ට වඩා උඩින් තියෙන්නෙ.ai වුනත් මෙයා තමා නියම නාග රැජින..මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️
ඊයේ බලන්න බැරි වෙච්ච නිසා අද නිවාඩු දවසේ ආතල් එකේ ප්‍රේම දඩයම බලන සෙට් එක කෝ👍 😀
මට ලයික් 50 ක් වත් කවදාවත්ම වැටිලා නෑ 😢😪🥹😓😔
කොච්චර උනත් වික්‍රම් පව් කියලා හිතෙනවා අහානාට ඉතින් වැඩි පුරම ආදරේ වික්‍රම් නෙ 🙃