For the best audio visual experience watch on 4K with headphones. English subtitles have been added. Created by Blok & Dino Cast: Nimal: Gehan Blok Car buyer: Dino Corera Doctor Wijeypala: Wilson Gunaratne Wife: Thanuja Jayawardena (Lola) Husband: Radhika Ranaweera Seller 1: Milinda Randeniya Susantha: Sudara Sampath Sales rep: Shakitha Dabare Produced by: Blok & Dino Productions (Pvt) Ltd. Written & Directed by: Gehan Blok & Dino Corera Line Producer: Iroshan Dananjaya 1st Assistant Director: Ranuli Palipane Director of Photography: Vishwajith Karunarathne Editor: Chandana Prasanna Art Director: Buddhi Sanjaya Makeup: Opula Fonseka Wardrobe: Madubashini Kumari Colorist: Ananda Bandara | Best Pictures Sound Edit and Score: Dino Corera VFX, Animation and Graphics: Dilshan Ranasinghe Music Composing: Pasan Liyanage @ Red Fox Production Manager: Iroshan Dananjaya Financial Divisions: Udani Fernando Focus Puller: Sihal Weerasekara Gaffer: Sharaka Shamal Sound Recordist: Himal Karunathilaka Art Department: Nalin Hewaduwatha / Isuru Chaminda Casting Cordinator: Dinuli Mendis / Dilhani Tharanga 1st Camera Asst: Sarath Gunathilake 2nd Camera Asst: Ashen Wattegedara Lighting Technicians: Chathura / Nuwan / Doric / Nilantha / Dew Makeup Assistant: Dahampath Wickremasinghe Sound Assistant: Dulanja Thisara Production Assistant: Manjula Kumara Transport: Ruwan Chamara / Nalin Thisera / Sajith Waruna Catering Partner: Russel's Special Thanks Ministry of Public Security Affairs Deelipa Rangana Kalana Uvin For more information visit: https://www.nissanlk.com/nissan-magnite/ Call: 0117 609 609 #blokanddino #gehanblok #dinocorera
ADVERTISEMENT
වෙච්චර කාලාකෙ ලංකා සිනමාවෙ හරි කතාවක හරි ගෙට්ටුවක් කඩාගෙන යන මෙ වගෙ action එකක් දැක්කමයි ❤
වැලක් බැලුවා වගෙයි බං අඩො 😂😂❤
Don’t comment without watching… uploaded 2 mins ago… commented 1 mins ago… video is 16mins long and still comments saying “supiriyak” 😂😂😂😂
උඹලගෙ Content වලට ගහන්න Content ලොවෙත් නෑ මචං ! 🤍⚡️
2026 A/L batch 😓 Still worth ittttt
Machanic ලගේ ක්ෂනික මෝහනය😂
සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා ❤
විනීලා තමා වැඩ්ඩො කියන එවුන් බලපල්ලා පටන්ගත්ත දවසේ ඉදන් බ්රෑන්ඩ් එක කන්ටියු කරගෙන යන හැටි .
සිංහල quality content එකක් බැලුවම දැනෙන සැනසීම😫❤️
කොහොමද යකෝ මේවා ප්රසිද්දියෙ බලන්නේ මොනා උනත් හැමදාම වගේ මේ පාරත් සුපිරියක්
මැකෑනික් වාහන වලට Hkpu නැති ටික විතරයි 😂❤
හැමදාම වගේ සුපිරී!!! 🫡 විශේෂ දෙයක් දැක්කා! මේක හිතල add කලාද, අහම්බයක් ද දන්නේ නෑ! හැබැයි 10:35 "මෙතන ගොත ගහන්න ඕනි නෑ" part එකේ Mr. කොඩිතුවක්කුගෙ reference එක මරු!! Nostalgic!!
දිගුකාලීන තනිකඩභාවය හේතුවෙන් මටද තව ටික කලකින් මේ තත්වය ඇතිවීම නොඅනුමානයි 😂😂😂😂
අරූ නම් සීන් එකේමයි ඉන්නේ... 😂😂😂😂
කොඩිතුවක්කු මරැ තාම ඒ විදියමයි❤❤❤
11:36 the gate was made by pipes 😮nice work guys ❤
Damn ❤ Bro made a content suitable for Dry zone 😂
දැන් වාහනයක් දැක්කත් ලැජ්ජ හිතෙනවනෙ... 😁😁😁
කාර් එකකට සිංහලෙන් ඇරියා👍🏼😂
ලක්ෂ 100 ක් විතර ඇඩ් එකක්😍