Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 104 | 27th May 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZb4WaDI5iJvucCeak8VKgA_ 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #Jahuta #ජහුටා #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
සකූට ඩාලිං වැහුන සුන්දර මොහොත😂😂😂
සපුමලයට යස වැඩේ. සාදු ,සාදු ! අනේ ඔය වගේම ,වන්දනාටත් කෙලවිලාම පලයන්.🙏, මට නින්ද යන්නේ නෑ එතකම්.😁
හංසයා ගොනාගේ වැඩ නිසා පවුල කැඩෙන්නේ...
සකූගෙ acting superb 👌❤
සාස්තර අහන්න ආපූ සෙට් එක බලන් ඉදපු විදිය තමයි මරු,😃😃😃
මට සපුමල්ගෙ මුන දකිනකොට ලොකූ කනගාටු වක් අති උනා... කතවට උනත් පව් අසරනයි 😢😢
හැමෝම චරිතෙ සපුමල් කිවුවට සිරාම චරිතෙ දුමින්ද 😅
නොගැලපෙන එවුන් ලොකු කරගත්තට සමාධිට හොද වැඩේ
වංචා කරල හම්බකරත් සපුමල්ගෙ සල්ලි විනාස වෙන්න ඇත්තෙ ශිෂ්යත්වෙටම තමා හැබැයි 😂
සකූගෙ කට තමයි කට😂😂
❤අනේ මන්දා මේ සපුමල් වන්දනා වගේ අය නං සංසාරේ කාටවත් කවදාවත් හම්බවෙන්න හොඳ නෑ කාගෙම ජීවිතයකටවත්..සල්ලි නිසා අනිත් අයගේ පවුල ගිනි තියන..මේ වගේ මිනිස්සු නං උපදින්නවත් එපා❤❤❤❤
පාර දිගේ ඩාලින් 😘 කට නම් 😂😂
සකූට ඩාලිo අක්කා වැහුනු ඒ සොඳුරු මොහොත 😂😂
සපුමලයාගේ හොර වැඩ නම් ගොඩයි ඒත් ඌ ගෑනු හුටපට නැ ගැනී ඒවා හොයලා බලන්නේ නැතිව මිනිහා ගැන අවිශ්වාස කරපු විදිය වැරැදි
හංසයා නිසා පවුල් අවුල්😂
සපුමල් ගේ පිට පලනවා.හොදවැඩේ.ඕකට😆
අනුන්ට කපපු වලෙ තමන්ම වැටුනා😂😂
විශ්ව චිත්රයක් ඇඳගෙන පාඩුවෙ හිටියා, අහක යන හංසයෙක් අල්ල ගෙන සමාධි කර ගත්ත දෙයක්.😅
අනුනගේ පවුල් කඩනවාට හොද පාඩම
සපුමල්ට කරදමුනි දෙවි පිහිටයි 😂😂😂