ඒ ආදරය 🥰 #couple #love #lovewins #sad #dance #dance #cutecouple #couplepictures #funphotoshoot
ADVERTISEMENT
Comments 100
tristan.miller:
කවදාවත් දෙමව්පියන් දෙන්නා වෙන් කරන්න එපා, ගෙවල් දෙකකට 🙏🌅❤
More Like This
0:21
KAJALA AMLIZA PAULA KISA CHA KULALA WOTE NA HARMONIZE
Entertainment
536
33
26:19
MTOTO WANGU 💞 PART 95 | KISASI CHA DADA YANGU
Entertainment
2.5k
100
23:59
MSHKAJI WANGU | PART 32
Entertainment
3.8k
0
0:43
Zuchu Alivyomsapraizi Binti Huyu na Kumpa Ajira
Entertainment
1.5k
10
30:37
MONALISA [ 30 ] ❣️ Love Story #love #dontatv #penzilamtotowaboss
Entertainment
7.2k
100
18:16
BEHIND THE SMILE 🖤[25]#sandraofficial #clamvevo #kiparabrand
Entertainment
12.2k
100
0:57
These Two Kids Had the Same Dream—and Both Made It Come True 😭❤️#kids #shakira #katseye #shorts
Entertainment
78.0k
0
36:56
Kitalo Ssenkubuge atabukide Frank Gashumba ku National Theater Rip Alex Mukulu ku National.
Entertainment
473
38
You've reached the end
කවදාවත් දෙමව්පියන් දෙන්නා වෙන් කරන්න එපා, ගෙවල් දෙකකට 🙏🌅❤
දෙපාරකට වැඩිය බලපු අය ලයික් එක
'නෑ පුතේ අම්මත් එක්කම යන්න ඕනි' ලු අනේ ඒ වචන ටික❤️
අනේ ඒදෙන්නගේ ආදරේ ආසහිතෙනවා දෙවියනේ තව තවත් හොදින් සතුටින් ඉන්න 👍👍❤️❤️💐💐🙏🙏🙏
කී සැරයක් බැලුවද මන්ද හරි ලස්සනයි ඒ ❤️ ❤❤❤❤❤❤
මගෙ අැස් පිං කරලා... මෙහෙම අාදරයක් දකින්න...❤❤❤😢
දෙමව්පියෝ වයසට යද්දී කවදාක්වත් ඒ ගොල්ලො වෙන් කරන්න හොඳ නෑ තමා. වයසට යද්දි එයාලට එයාලව ගොඩාක් ඕනේ කරනවා. ඔයාලට ගොඩාක් පිං දෙමව්පියන්ව ආදරයෙන් බලා ගන්න එක. මමත් මගේ දෙමව්පියන්ව ගොඩාක් ආදරෙන් බලා ගත්තා
අනේ පව් අනේ ඒ ආදරේ කොහොම ආදරයක් වෙන්න ඇද්ද දැන් කාලෙ අවංක මිනිස්සු ගැනු නැ ඒ නිසා ආදරේකියන එක මුලවක් වෙලා 🌹🌹🌹❤
අනේ ඒ දෙන්නා ගෙ ආදරේ ❤❤❤
අම්මටයි තත්තටයි බුදු සරණයි දෙවි පිහිටයි ❤
ගොඩාක් වතාවක් බැලුවා...මේකයි අවන්ක ආදරේ....ලස්සනයි.....
අද මෙහෙම අවංක ආදරයන් නෑ මගේ අම්මා තාත්තා නිතරම රන්ඩු වරදක් කියනවා නෙවෙයි ඒත් මේ වගේ අවංක වෙනවනම් මැරෙනකන් බයක් නෑ 🥺
❤❤❤❤හරිම ලස්සන ආදරයක්
මේක බලලා මට විතරද ඇඩුනේ මට මගේ අප්පා චිචි මතක් උනා
ආදරණීය දෙමව්පියන්❤❤
අනේ ඒ ආදරේ. මට නොලැබුනත් හරි පින්වත්නත් ජොඩුවක් සංසාරේ හැමදාම මුන ගැසේවා ❤❤❤
අනේ දෙවියනේ ඒ ආදරේ සත්යානූභාවයෙන් දීර්ඝායුෂ ලැබේවා අම්මේ තාත්තේ.
Anee
යන්.යනවනමි..දෙන්නම...යන්.❤❤❤❤
අනේ පව්😢 🥺🥺🥺❤️🩹🥀