කියවන්න නොදන්නා පිරිමියෙකු අතට නොලැබිය යුතු එකම පොතයි "ගැහැණිය"...! 🥺❤️🩹🙏🥀🕊️
ADVERTISEMENT
Comments 100
daniel_wali:
එයාව බේරගන්න තමන්ගේ ජීවිතේ ගැන වත් හිතන්නේ නැතුව ඉස්සරහට ආපු ඒ ක…
More Like This
0:21
KAJALA AMLIZA PAULA KISA CHA KULALA WOTE NA HARMONIZE
Entertainment
536
33
26:19
MTOTO WANGU 💞 PART 95 | KISASI CHA DADA YANGU
Entertainment
2.5k
100
23:59
MSHKAJI WANGU | PART 32
Entertainment
3.8k
100
0:43
Zuchu Alivyomsapraizi Binti Huyu na Kumpa Ajira
Entertainment
1.5k
10
30:37
MONALISA [ 30 ] ❣️ Love Story #love #dontatv #penzilamtotowaboss
Entertainment
7.2k
100
18:16
BEHIND THE SMILE 🖤[25]#sandraofficial #clamvevo #kiparabrand
Entertainment
12.2k
100
0:57
These Two Kids Had the Same Dream—and Both Made It Come True 😭❤️#kids #shakira #katseye #shorts
Entertainment
78.0k
0
36:56
Kitalo Ssenkubuge atabukide Frank Gashumba ku National Theater Rip Alex Mukulu ku National.
Entertainment
473
38
You've reached the end
එයාව බේරගන්න තමන්ගේ ජීවිතේ ගැන වත් හිතන්නේ නැතුව ඉස්සරහට ආපු ඒ කොල්ලෝ ටිකට නම් රෙස්පෙක්ට්. 🙏
අර කොල්ලෝ ටිකට respect 🥹
ඒවගෙ කොල්ලන්ට හදවතින්ම respect.good job❤❤❤
බේරගත්ත කොල්ලො ටිකට respect ❤
100% ක්.. අනේ.. එහෙම කිසිම ගැහැනු ලමයෙක්ට මෙහෙම පිරිමිනම් ලැබෙන්නම එපා..
අනෙ අර බේරගන්න ගියපු කොල්ලො ටික🥺❤🎉
බැලුවම පේනව ඒ දෙන්නගෙම පැත්තෙන් අපි අහන්න ඕනෙ කතාවක් තියෙනව කියල. නමුත් කැත්තක් අරන් දරුවෙක් අතේ ඉන්න ගැහැනියක් ඔඅසුපස හබායාමනම් අනුමත කරන්න බෑ ප්රශ්නය මොකක් උනත්.
අනේ මත් ඔහොම කාළයක් ජීවත් උනා. අදටත් බයෙන් ජීවත් වෙන්නේ කිසිම සතුටක් නැ. දරුවො දෙන්නා හින්දා ඉවසන් ඉන්නවා. මට තාම අවුරුදු 25yi. ජීවිතේ මේ වෙද්දි දුක් වින්දා මහා ගැනී යේ ක් වගේ. දරුවො නිසා ඉවසන් හිටපු මට දෙයියෝ කවදාහරි බලලා සතුටින් ඉන්න ඉඩක් හදල දෙයි. ❤😢😢
ඇත්ත කතාවක් ඒකනම්......ලස්සනට කියවන පිරිමි ලමයෙක්ට ,,,පිට කවරෙ විතරක් නෙවේ ඇතුලත් ලස්සන..ගැහැනු ලමයෙක් හම්බවෙන්නෝනෙ❤😊💞🥀🫀
මෙවන් සිදුවීම් දකින්නවත් නොලැබේවා..💔
කියවන්න නොදන්න ගැහැනියකටත් නොලැබිය යුතු එකම පොතයි පිරිමියා
Kollo tika🥺♥️
මන් තාමත් හිතන්නෙ එදා අම්මගෙ බඩට මන් එන්නෙ නැතුව තිබ්බනම් අම්මට තාත්තව ඩිවෝස් කරන්න තිබ්බා කියලමයි...මට තාත්තෙක් නැති වෙයි කියන බයට එයා මන් වෙනුවෙන් හිටියා පව් අම්මා❤️
සමහර පණ ඇරලා ආදරේ කරන❤️🩹 කොල්ලොන්ගෙ වැරදි කියලා උන්ව අතහැරලා යන😓 සමහරක් කෙල්ලො පව් ගෙවන්නත් මෙහෙම පිරිමි හොයන් යනවා 🙂💔😓
තමන්ගේ ජීවිතය ගැන නොහිත ළමයාගේ ජිවිතේ බේරාගත්තු එකම කෙනා අම්මා ❤️❤️❤️ අර බේරගත්තු කොල්ලන්ට කෙලින්ම respect👍🏻❤️❤️❤️
ඉටි රූප වගේ ලස්සන කෙල්ලො මෙලෝ රහක් නැති නසරාණියො වගේ උන් එක්ක ඉන්නවා දකිනකොට, මහා පුදුමාකාර කළකිරීමක් දැනෙන්නෙ 😢💔💔
අපේ අම්මත් මේවගේම දුක් වින්දා මල්ලියි මායි නිසා 😊
මොන උනත් අර කොල්ලෝ ටික හිටියේ නැත්තන් අර අම්මි දරුවයි නැතිවෙන්න තිබ්බ. අර කොල්ලෝ ටික හිටපු හින්ද අර අම්මගෙඉ දරුවාගෙඉ ජිවිත බේරුනා. (respect)කොල්ලෝ ටිකට ❤❤❤❤❤❤
respect boys. good boy.❤❤🙂🙂🥺
කවදාවත් හම්බවෙන්න හොද නැ නරක පිරිමි ගැනුන්ට ගරු කරන්නෙ නැති ගැනු කවදාවත් හිමි නොවෙවා ඔව්නට