ඔයාලා කොහොමද ඉතින් හිතන් හිටියේ 💔😂#funnyvideo #trending #viral #fyp #comedy
ADVERTISEMENT
Comments 100
thomastempest62:
මගුල් මුද්ද දැම්ම ගමන් ළමයි හම්බෙනවා කියලා හිතන් ඉදපු මන් 😂ඒ අස්සෙ …
More Like This
0:21
KAJALA AMLIZA PAULA KISA CHA KULALA WOTE NA HARMONIZE
Entertainment
536
33
26:19
MTOTO WANGU 💞 PART 95 | KISASI CHA DADA YANGU
Entertainment
2.5k
100
23:59
MSHKAJI WANGU | PART 32
Entertainment
3.8k
100
0:43
Zuchu Alivyomsapraizi Binti Huyu na Kumpa Ajira
Entertainment
1.5k
10
30:37
MONALISA [ 30 ] ❣️ Love Story #love #dontatv #penzilamtotowaboss
Entertainment
7.2k
100
18:16
BEHIND THE SMILE 🖤[25]#sandraofficial #clamvevo #kiparabrand
Entertainment
12.2k
100
0:57
These Two Kids Had the Same Dream—and Both Made It Come True 😭❤️#kids #shakira #katseye #shorts
Entertainment
78.0k
0
36:56
Kitalo Ssenkubuge atabukide Frank Gashumba ku National Theater Rip Alex Mukulu ku National.
Entertainment
473
38
You've reached the end
මගුල් මුද්ද දැම්ම ගමන් ළමයි හම්බෙනවා කියලා හිතන් ඉදපු මන් 😂ඒ අස්සෙ අම්මලා කිවේ රෝස කැලෙන් ගේනවා කියලා 😂😭❤️🩹
මම හිතුවෙ බැදලා කාලයක් යනකොට නිකම්ම හම්බෙනවා කියලා 😂😂
මොනා වුනත් ඒ කාලේ අපේ හිත් පිරිසිදුයි....එකට දැන් පොඩිඑවුන්...😢🙄
ඉස්සර මම පොඩි කාලෙ ඇහිල තියෙනව කට්ටය කතා වෙනව ලමයි හදන්නැද්ද කියල.... එතකොට මම 3 වසරෙ වගේ ඇති මම හිතුවේ ලමයිගෙ කෑලි hospital එකෙන් අරන් ඒව හදනව ඇති කියල ...ඒ දවස් වල අර the robot ද කොහෙද කාටුන් එකක් ගියානෙ ඒකෙ එහෙම කලේ මාත් හිතුවෙ එහෙමයි කියල😂
කසද බැදපුවාම බඩ දැනගන්නවා ඉටපස්සෙ තමයි සීන් එක වෙන්නෙ කියල හිතන් හිටියෙ😂
😂මමත් හිතුවෙ රමන් ඉශිදට /සුරාජ් සප්නට කිස් දුන්නට පස්සෙ තමා ප්රෙග්නට් උනේ කියලා....
මන් හිතුවේ කසාද බැන්දා ගමන් ළමයි හම්බෙනෝ කියලා
පිරිමි කාත් එක්ක හරි එක ඇදේ නින්ද ගියොත් 😂😂😂 නැත්තම් අතින් ඇල්ලුවොත් 😂
මං හිතන් හිටියේ කොල්ලව බදාගත්තාම ලමයි හම්බවෙනවා කියලා 😅😅😅
ඉතින් මම හය වසරෙ ඉන්නකොට ඕව දන්නෙම නෑනෙ කෝමත්. දැන් ඉන්න වුන් නම් දන්නවනෙ. අපිට උපදේශන මැඩම් දේශනයක් දෙද්දි කිව්වා අතින් ඇල්ලුවත් ලමයි හම්බෙනවා කියලා 😂
මන් හිතං ඉදියේ එකට බෙහෙත් පෙත්තක් වෙනම තියේ එක බිවම තමා හම්බෙන්නේ කියලා
මම හිතුවේ අම්මගේ බුරියට මල් ඇට දාපුවාම ලමය් හම්බෙනවා කියලා. ඉස්සර මන් හැමදාම මල්ලි කෙනෙක් හම්බෙන්න කියලා අම්මගේ බුරියට මල් ඇට දානවා 😂😂😂😂
Comments ටික නම් මරු😂😂😂
මං හිතන් හිටියෙ හැම කෙල්ලටම අවු.25,26 වෙනකොට නිකන්ම බබාල හම්බෙනවා, ඊට කලින් බඳින්න ඕනෙ නැත්තන් මිනිස්සු බනිනවා කියලා. 😂😅
man hithan hitiye bandoth witharay lamay hambenne kiyala
කසාද බැන්දම නිකන්ම ලමයි හම්බෙනව කියල හිතුවෙ ඒ වුනාට පට්ට ගේමක් දෙන්න එපැයි 😂😂
අඩෝ අපේ අයියට කියලවත් මුද්දක් දාගත්තෙ නෑ ලමයි හම්බෙයි කියල😂කොල්ලෙක්ගෙ ඇගේ ගෑවෙන්නැතුව ඉදිය බොහොම අමාරුවෙන්😓ලමයි හම්බුනොත් අන්තිමේදි කියල😂😓
මන් එකොලහෙ පන්තියට වගේ එනකන් හිතන් හිටියෙ බදාගත්තම ලමයි හම්බ වෙනවා කියලා😂😂එක දවසක් ඔව්වා ගැන අපි කතා උනා ඒ කතාවකදි යාලුවෙක් කිව්වට පස්සෙ තමා මන් ඇත්ත කතාව දැනගත්තේ😂😂❤❤
මන් හිතන් doctors ල ලමයින්ව දෙනව කියල😂
මන් හිතන් හිටියේ, ළම්යි බඩට එනවා කියන්නේ ගෑනු අය ලමයාව ගිලිනවා කියලා😂😂