Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 533 | 2026-05-26 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
නුරානයව පොලීසියටත් අහු වෙලා.ඒත් තාම මුන් දන්නෙ නෑ මරු කතාව ලියන එකා
මෙවැනි විකට නාටක පොඩි ළමයෙකුටත් ලීවැහැකි චාමර.. 😂😂
පොලිසියෙදි පඩයක් ගියත් නිම්නාවිගෙ තාත්තට කියල පොලිස් කාරයා නුරාන්ව ඇල්ලුවා කිගලා තාම කියලා නෑ.😂😂😂😂😂😂😂
මේ කතාව තිර රචනය කරන කෙනා හිතන්නෙ බලන උන් මෝඩයෝ කියලා
අංජන ට දුන්නා නමි ලස්සන ට කතාව ලියලා දෙන වා
මේ කතාව ලියන එකාට මොලේ නැහැ එක්කෝ උගේ මොලේ වර්ධනය වෙලා නැහැ
මේකට වඩා හොදඊ සිරසේ යන අහංකාර ආදරේ ඒක මරු
මේකතාව බලන අන්තිම දවස මෙලෝක රහක්නැ මොංගල් රබර් කූරැල්ලෝ....
කතාව ලියන එකාටත් උතුර දකුන මාරුවෙලා ඉන්නෙ දැන් 😂😂
මුන්ට අමුකැවිලද.නුරානයව පොලිසියට අහු උනා නේද.තව මොකටද ඌව හොයන්නෙ.
එපාවේනවා එත් ව්නාඩියේන් හරි බලනවා😂😂😂
තව අවුරුදු දෙකකින් පෙන්නන්න තියන episode එකක් තමා වැරදිලා එදා දැම්මේ (නුරානයා අල්ලපු එක )😂😂😂
කතාව ලියන එකාට පිස්සුද කොහෙද.උටත් අමතක වෙලද කොහෙද
කෙවින්ගෙ බොරුවයි පඩසොයි විතරයි නුරාන් දෙන ගේම් වලින් මයිලක් තරම්වත් කෙවින්ට බැ අසාර්තක කෙනෙක් කෙවින් හරිනම් මෙ වෙනකොට පොන්සෙකා කමපැනියට අහිමි වු හැම දේම අරන් තියෙන්ට ඔනි නිම්නාවිත් කැද මැනෙජ කෙනෙක් කයිය විතරයි වැඩ නැ.
නුරාණ්ව පොලිසිය අත්අඩංගුවට ගැනීම සිහිනය ක්ද
Nuran alluwa kiyaha mun danne nadda
බලන අයට කොචිචර එපා වුනත් වසරෙ ජනපියම ටෙලිනාට්‍ය කක්කි කුරැල්ලොම තමා😂
නිම්නාවි දැන් කලින් වගේ අහිංසක නෑ...😌♥️
කෙල්සි ඩොකාට සෙට් වෙයි වගේ 😊
ඇයි මුන් මෙ නුරාන්ට ඔන දේම කරන්නේ 😂 කතාව ලියන එකාටත් ඔන ෆොන්සේකට කෙලවන්නමද 😂