Prema Dadayama (ප්‍රේම දඩයම) 💛🐍 සතියේ දිනවල රාත්‍රී 9.30 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/SirasaDrama #PremaDadayama #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
මේ තාක් කොටස් 40 ම මග නොහැර ආසාවෙන් youtube එකෙන් බලපු අය ඉන්නවද 💗👍🙃
අනේ මේ දවසට මේ කොටස මදියි කියන අය කෝ🥺
අනන්තා ඇවිදින විදිහ පට්ට🌝♥️
ශිවන්යාට පස්සේ ලස්සනම නාග කන්‍යාව අනන්තා කියන අය කෝ 😊🤟
ශිවන්යයාටයි රිතික්ටයි ආදරේ වගේම අනන්තටයි ආර්යමන්ටයි ආදරේ උන් ටික මේ පැත්තට 💗🙃👍
අනන්තාගෙ walk එකයි නාගින් කියන music එකයි දෙක එකට එද්දි මාර ගැම්මක් තියෙන්නෙ❤
අන්නතාගෙ walk එක පට්ට ගැම්මයි ලස්සනයි❤️🔥❤️🔥කලින් සීසන් වල කෙල්ලො පරාදයු❤️🔥❤️🔥
අනන්ත ගේ මේපලිගැනිම නම් දරුනුයි 😮😮
වැඩිම පිරිසක් බලන කතාව ද කොහෙද ❥►▸
අනන්තා ලස්සනයි කියන අය මේ පැත්තට❤️🩹❤️🩹
ප්‍රේම දඩයම බලන 2000න් පස්සෙ ඉපදුනු කෙල්ලො කොල්ලො ටික ඉන්නවාද ❤😊❤
මම හරි ආසයි අනන්තා ගේ action වලට
ප්‍රේම දඩයම ආතල් එකේ ඇදට වෙලා Youtube එකෙන් බලන අය ඉන්නවද ❤😊❤
The Sinhala Smile බැලුවද
හොඳ වැඩේ පොලිස් බල්ලට නම්.....😂ඔයිටත් වඩා සුපිරි දඬුවමක් දීලා අර රවීශ් කියන එකාව බාවව්වා නම් තවත් සතුටුයි 😂
Police කාරයත් ඉවරයි 😂😅
අහනා පලිගන්න විදිය තමා මරුම ❤😮
ප්‍රම දඩයම Episode 40 මග නොහැර හරිම ආසාවෙන් බලපු කට්ටිය කෝ බලන්න ❤😊❤
ප්‍රම දඩයම බලන 2000 පස්සෙ ඉපදුන කට්ටිය ඉන්නවාද ❤😊❤
මොන wade තිබ්බත් ප්‍රේම දඩයම බලන එක ප්ර්තම රාජකාරිය කර ගන්න සෙට් එක කෝ 🫶🤭