Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 103 | 26th May 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZb4WaDI5iJvucCeak8VKgA_ 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #Jahuta #ජහුටා #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
❤❤❤ 😂සෝනු ඔයාගෙ අද action ටික නම් සුපිරියක් හොදේ..❤❤❤ ආදරෙයි...❤
සපුමල් වන්දනා වගේ අය කාගෙවත් ජීවිත වලට හම්බෙන්න හොඳ නෑ 😢
😂😂😂සෝනු පට්ට සුපිරී 😂😂😂😅
අම්මෝ සෝනු...සපුමල් ලෙෆ්ට්🤣🤣
හොඳ වැඩේ සපුමලයට අනුන්ට ගිනිගෙඩ් දෙනවට.😂😂 සෝනූ නියමයි සුපිරි අක්ට්න් ❤
සමන්ති වගේ වැඩට ඉන්න කෙනෙක් නම් ඉතින් කියලා වැඩක් නෑ🥹💗
කාලෙකින් හිනා උනා හොදටම.....සෝනූ ❤❤❤ සපුමල්....ලෙප්ට්..😂😂😂
අම්මො Sonu ඔයානම් පට්ට නියමයි සුපිරියි
සෝනු තමයි නියමෙට කිව්වේ 😅
රජතුමාට ඇති ලැදියාවට ඇඟේ වහපු මැස්ස මරන්න කඩුවෙන් කොටපු කතාවක් මම අහල තියනව . හංසයගෙ වැඩ දැක්කම මට ඒක මතක් උනා .
සෝනුයි සකුයි මරු 😂😂 මරු වලිය යකෝ..
Sonu නියමයි 😂
සෝනු නියමයි,,නියමයි,, ❤❤
උලු කෑල්ලයි ඩාලින් අක්කයි වැහුනු මොහොත අම්මෝ 🤣
බලන් යද්දි කෙල්ලෝ ඔක්කොම run කරන්නේ හංසයානේ😂
පොලිස්කාරයා හොදයි පවුල් කඩන්න 😂
සෝනු දුන්නා සුපිරි ටොක්ස් එකක් 😀😀
අම්මෝ සෝනු අදනම් හිනා වෙලා පන යනවා...😂😂😂😂
පට්ට සෝනු
😂😂😂😂 සෝනූ මරු ඇක්ටින් ඒ කොටස දෙපාරක්ම බැලුවා මං