දවසක ඔයාවත් මේ වගේ ඩාක් වෙබ් එකේ පළවුනොත් 😨 #fyp #සැම්පා #ashuddha
ADVERTISEMENT
Comments 58
irmela_bärer:
⭕ මේ videos 100% legit කියල කියන්න නම් බෑ. මෙතනින් 1 හෝ 2 ක් AI…
More Like This
0:19
Wait for the ladle close up 🦕
Nature and animals
56.3k
100
0:11
it’s mine🤭Barbie is gonna do whatever she wants🌸🌸🌸 #girls #trend #pink #pinkhouse
Nature and animals
12.2k
70
0:11
the frog is having the best day in his life
Nature and animals
66.9k
100
0:11
濟南動物園飼養員呼喚「豆豆」,竟然喚出一隻猛虎,萌翻眾網友。網友:牠叫豆豆,那我家貓叫什麼?
Nature and animals
2.9k
62
0:11
😼😹 #милота #funny #прикольныекоты #memes #веселыекоты #cat
Nature and animals
48.6k
55
0:56
OTHERS At The Zoo Vs Last One 💀
Nature and animals
7.4k
3
0:36
King cobra vs other animals #animallife #kingcobra #wildlife
Nature and animals
176.8k
100
1:34
Finally we have a house 💃💃💃
Nature and animals
4.2k
100
You've reached the end
⭕ මේ videos 100% legit කියල කියන්න නම් බෑ. මෙතනින් 1 හෝ 2 ක් AI වෙන්නත් සෑහෙන ඉඩක් තියෙනවා. හැබැයි භය හිතෙන කාරණේ තමයි අනිත් ටික 2012 වගේ ඉඳන් ඉන්ටනෙට් එකේ සැරිසරන videos වීම. ඒවා AI වෙන්න බෑ..කොහොම උනත්, Dark Web වේවා හෝ නැතා..මේවා සෑහෙන්න creepy නිසයි share කරේ ©️ ASHUDDHA
මේ මොනාද ඕයි මේ.😐 ට්‍රැක පනිනව...🥲
4 ව්නි එක දැක්කාම මතක් උනේ fullmetal alchemist brotherhood ඇනිමේ එකේ ඇලෙක්සැන්ඩර් සහ නිනා සීන් එක ☠️
බල්ලගෙ මුහුන සම්පුර්නයෙන්ම එකපාර වෙනස් වෙනවා මෙක සංස්කරනය කල විඩියොවක්
අන්තිමට subscribe කරන්න කියපු එකාව දැකලා බය උනේ 😂
මුලින් හිටපු කෙනාව දැක්කනම් එතනම අල්ලලා අරිනවා 😈 මායි මගේ කල්ලියයි එකතු වේලා 😅
අර පළවෙනි එක ගැන නම් එච්චර එකක් නැ මොකද ඇමරිකාවේ කුඩු ගහලා දැන් ඇත්තටම සොම්බි වගේ ඉන්න සෙට් එකක් ඉන්න පැත්තක්ම තියෙනවානේ එත කොට අර ගැනු කෙනත් එවා භාවිතා කරලා මොලේ විකාර වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් 🤔💀
කවුරු හරි අරගෙන 😪
අර තුන්වෙනි එකේ dial එක voldemort වගේ 😂✌️
Dark web එකට ගිහින් බලන්න ඕනී
are achchi nam patte vasenavanthai 🥲🥲🥲🥲🥲😢😢😢😢😢😢
මේ මොකෝ මේ එක එක පරික්ෂණ නිසා ද මේ වෙන්නේ 😮😢
බල්ලට සුකුනව වැහිලද 😂
thawa tikak dapanko dark web eke una seen tikak
යකෝව් බල්ල😂...උගේ මූන😂
2012 ඉදලා share වෙනවනම් ඇත්තම වෙන්න ඕන නේ ද 2025 දී නේ AI ලෝකෙට Launch වෙන්න ගත්තේ නේද දනූෂ bro බස්නාහිර අපතයෙක් කියලා කියන්නත බෑ උබේ confidence level ekta මොකද අනිත් කස්ටිය මේවා පිළිගනීද නේද
Bruh For real.😑💔?
මෙතනින් සමහර විඩියො රගපැම් වගෙම සමහර විඩියො සංස්කරනය කල එවායි මෙමෙ විඩියො අවදානය ලබා ගැනිම සදහා පල කල විඩියො විදිහට සදහන් වෙනවා ..... උපුටා ගැනිමකි .
ado eka creepy bn kohomath dark web ehemane.thanks bn
හම්මෝ 😮😅