ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවති 4 වන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර් 4x400 සහය දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය මෙන්න. තත්පර 3:09.27 ක කාලයකින් තරගය නිම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම දිනා ගත්තේය. තරග ප්‍රතිඵල: 🥇 රන්: ශ්‍රී ලංකාව (3:09.27) 🇱🇰 🥈 රිදී: ඉන්දියාව (3:11.14) 🇮🇳 🥉 ලෝකඩ: බංග්ලාදේශය (3:21.50) 🇧🇩 ශ්‍රී ලංකා කණ්ඩායම: යූ.එච්. හසිඳු නෙත්සර, ජේ.ඕ. ශෂින්ත සිල්වා, ජී.ඩබ්ලිව්. ජාත්‍ය කිරුළු, සහ එස්.එම්.එස්.වී. රාජකරුණා. තරගාවලිය පිළිබඳ තොරතුරු: ඉසව්ව: 4 වන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2024 ස්ථානය: ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණය, චෙන්නායි, ඉන්දියාව. දිනය: සැප්තැම්බර් 2024 තවත් ක්‍රීඩා තොරතුරු සහ වීඩියෝ නැරඹීමට අපගේ නාලිකාව LIKE, SHARE සහ SUBSCRIBE කරන්න! #Athletics #SAJAC2024 #TeamSriLanka #TrackAndField #4x400mRelay #SriLankaAthletics #Chennai2024 #SportsHighlights #ශ්‍රීලංකා
ADVERTISEMENT
අනේඅපේ කොල්ලෝ..❤️❤️❤️🥰🥰
හරිම සතුටුයි. තව තවත් ජයග්රහණ ලැබීමට ශක්තිය ලැබේවා. බුදු සරණයි හැමෝටම 🎉🎉🎉🎉
Jayawawa srilanka ape daruwan ta ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආපහු සුගත් ලා ප්රදීප් ලා දුවපු කලේ මතක් වුණා.. ආදරෙයි හදවතින්ම කොල්ලෝ ටිකට.. තෙරුවනේම සරණයි උඹලට.....
Weldon bravo congratulations sri lanka 🇱🇰 ❤🎉thanks boys I,m proud about sri Lankan Alhamthillah
තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදය ලැබේවා ,අපේ පුතාලට ❤️
As Sri Lankans we are proud of you. Wish you good luck and every success.
Congratulations 🎉🎉🎉🎉🎉🎉
අනේ අපේ දක්ශ දරුවෝ සතර වරම් දෙවියන් රකිත්වා 🏆️🏆️
CONGRATULATION 🌹🌹🌹 RAMYA BOOMI PUNYA BOOMI 🇱🇰 LIONS 🇱🇰🇱🇰🇱🇰
🙏🏻🙏🏻👍🏻👍🏻👏👏 May the triple gem bless you all 4 of our sons
Ape sinhayo...❤❤❤jaya wewa♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉♥️♥️♥️♥️
හිනහෙන්න වෙරදරන පකිස්තාන සතුටුකල ලක් දරුවනේ ආඩම්බරයි පුතේ ඔයාලා ගැන, ❤❤ සුබපැතුම් ❤🎉
Well done Sri Lanka 🎉🎉🎉🎉🎉
බුදුසරණyi ape කොල්ලන්ට
Congratulations Sri Lankan
❤❤❤🎉🎉🎉👏👏👏
ජය වේවා🙏🙏 ආදරනීය ශ්‍රීලංකා දරුවන්ට.
congratulations boys srilanka ❤
Adarei Adarei ❤❤❤