LOVE IN BEIJING | Episode- 02 | 2026-05-25 | HiruTV ශලන්යා කැමති කඩවසම් කෙනා ❤️ "Love in Beijing" WEB කතා මාලාව... චීන මාධ්‍ය සමූහයේ නිෂ්පාදනයක්. හිරු TV සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙස, සෑම සතියේ දිනකම සවස 6.00 ට හිරු TV Digital තුළින් #HiruTV #TiktoktTainment #WhatToWatch #HiruTVLK #HiruTVDigital #LoveInBeijing
ADVERTISEMENT
චයිනීස් ඩ්‍රාමා බලලා බලලා මේ වගේ එකක් හදලා තියෙනවා කියලා දැක්කම මට මේක දරාගන්න අමාරුයි!!😂😂
මේ concept එකට කියනේ micro drama කියලා මේක වෙන රටවල් වල මේ වෙද්දත් ජනප්‍රිය drama concept එකක්.. good job hiru ❤
Episode එක විනාඩි 5 යි ඒ අස්සෙ ඇඩ් එකකුත් දාල😂
Phone එකකින්ද යකෝ video කරන්නේ 😪
අනේ මන්දා හරි අමුතුයි වගේ...😢😢😅
බනින්න එපා මේක චයිනිස් ප්‍රොඩක්ට් එකක්😊
Episode 1 බලපු අයේ මේකත් බලයි ඉට පස්සේ ඊයා කැතයි ජරාවක් කියලා බනියි ඉට පස්සේ අයේ episode 3 ත් බලයි ඔහොම දිගටම කතාව බලනවා කට්ටිය
එහෙම ලෝකු අවුලක් නැහැ පොඩි Magical ආතල් Vibe එකක් තියනවා වැස්ස වෙලාවට බලන්න.ඒත් මේක අඩුම තරමේ Full screen දැම්මා නම් බලන්න ආසයි මෙහෙම බලද්දී එපා වෙනවා අනික Time එක මදියි❤ ශනූදි මගේ Fav ම කෙනා සහ එයාට ආදරෙ නිසයි මේක බලන්නේ 🌝💛✨
Shanu ge chaina vlog eka nisa balana mn 🥹
කට්ටිය බැන්නට කතාව ලස්සන වෙයි වගේ ❤
මොනාද බන් මේ කතා 😅 හැබැයි ලස්සනයි 😁❤️
C drama බලන උන්..😂
කතාවක් කිව්වට ඇඩ් එකක් පෙන්නනව වගෙ විනාඩි 5 යිනෙ ඇඩ් එකකුත් විනාඩි 10 ක් යනවා
habi shoi kthwa🥰😇
මාර දේවතාවා.. කලිසමකුත් ඇදගෙන ඉන්නෙ 😂❤
විනාඩි පහ මදි තව වෙලාව වැඩි කරන්න බැරිද
ළස්සන වැඩක් ❤
මේක සුපිරියක් වීඩියෝව සම්පූර්ණ තිරයෙම නැති නිසා බලන් ඉන්න අපහසුයි සුබ පැතුම් හිරැ ❤
මෙච්චර කල් මන් බැලුවෙ c drm නෙවෙද මන්ද එතකොට 😂
Don't worry guys..this is MADE IN CHINA 😂 as usual