Disclaimer: This video is a movie analysis and summary. There is no harmful content, and we are simply discussing the story of the movie. This video is not intended to incite harm or encourage any negative behaviour. All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( [email protected] ) ⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ] මේස් එකකින් හෙළිවූ ඝාතන දාමයේ සුලමුල😱| අති විශිෂ්ට ඝනයේ Crime Thriller චිත්රපටය | Inside Cinemax ⭕Chapters 0:00 - Disclaimer 0:05 - Advertisements 0:22 - Intro/Movie Name 2:17 - Movie in Sinhala 50:25 - ending explained #inside_cinemax
ADVERTISEMENT
රෑට කන ගමන් බලන්නෙ මොකක්ද කියලා කල්පාන කර කර හිටියා විතරයි❤😅 තැන්කූ අනේ😊❤
අර ලාදුරු කුමාරයාගේ කතාව ඕනා
1M yankan inne set eka ko ❤
බත් කන ගමන් බලන අය කෝ
Ko අපේ cinemaxla ටික එන්ඩෝ... 🎉❤
දානකම් හිටියෙ අලුත් film එකක් ❤
අඩෝ වීඩියෝ එකෙන් බාගයක් බලන් යද්දි හිතුවා කවුද පැරගත්තෙ කියලා අවසානෙදි හිතපු එකාමයි 😂❤
Inside Cinemaxඑකේ film බලලාම දැන් ගොඩ කාලෙකින් full film එකක් බැලුවේ නෑ😅 inside Cinemax එකේම movies බලන එක පුරුද්දක් වෙලා. Explain කරනවා නියමයි.🎉❤
උයන ගමන් පරන රිවීව් එකක් බල බල හිටියේ . Thank you inside cinemax ❤️
අද අපෙ ගෙදර කජු කරියක් හැදුවා....කන ගමන් බලන්න හ්ම්................... තැන්කු සහො
කන ගමන් බලන අය කෝ 👀❤️🩹 එහෙම බලද්දි තමා අතල් ම 🤟😃!..
Balana hamotam ai ane like ekk dann beri
නින්ද යන් නැති නිසා බලන කට්ටිය කෝ 😂 01.20 am 😁
දානකම් බලන් හිටියෙ වීඩියෝ එකක්
කාලෙකින් ෆ්රී උනහම ආවේ ❤අදත් සුපිරියක් වෙයි ආදරෙයි සිනෙමැක් ❤❤❤
Exam ඉවර අය කෝ?😊
අසුර movie eka wagee thawa genawa ko eka patta menika eee wagee movie maru ❤❤❤
අයියා video එකක් දලා තියනවා දකිද්දි දැනෙන සතුට....🥺❤️
හැමදාම එකක් දෙන්න අනේ
King Baldwin iv ගේ film එක ඕනේ