අනේ ඇට්ටක්😆 #fyp #shorts #viral #trending #funny #fun #yt #shortvideo
ADVERTISEMENT
Comments 38
brittany.gutierrez:
හොදට නිදියමවා කියල හිතුවට එදට ඔය alarm වලටත් කලින් ඇහැරෙනවා අ…
More Like This
3:51:50
王皓祯&郭宇欣 | 被伤害后,他们在人生最低谷时相遇,从互相防备到彼此依靠,两个满身伤痕的人,用温柔治愈过去,也重新拥抱爱情~[MULTI SUB | FULL] #MiniDrama #精彩大陆短剧
Film and Animation
19.4k
100
0:10
Sunflower 🌼 Spider-Man 🕸️ - #milesmorales #spiderverse #trend #viral #shorts
Film and Animation
28.1k
100
0:23
What would have happened if Mike Tyson had punched a soccer ball
Film and Animation
43.7k
100
0:31
Bro was NOT your average 11-year-old 😭💀
Film and Animation
152.8k
100
2:09:48
IKE | Nigerian movies 2026 Latest full movies
Entertainment
5.6k
100
0:48
This Why The Two Ronnies British Comedy Was So Underrated 😂😂
Comedy
30.6k
100
0:55
Ranking Top 5 Funniest Guys Being Dudes pt.69 🤷🏻♂️👨🏻💼😂 #funny #tiktok
Comedy
125.5k
50
23:07
Skeem Saam Season 15 Episode 35 | Today 14 August 2026 Full Episode
Comedy
977
100
You've reached the end
හොදට නිදියමවා කියල හිතුවට එදට ඔය alarm වලටත් කලින් ඇහැරෙනවා අනේ😅
Exam කාලෙට යන නින්ද exam ඉවර උනාට පස්සේ නෑ 🙂👍.
සැපම නින්ද තිබ්බේ එක්සෑම් කාලෙට😂😂
2009 සෙට් එක..😂😢
ඒ උනාට ආයි ලකුණු දෙන දවසක් එනවා කියලා මතක් උනාම😅😢awlah
අම්මා පහුවදා උදේ පාන්දර මිදුල අතුගාපන් කිව්වම 😂😅
Ammo exam iwara unata passeth nida ganna bari unaaa😒🤧😩
ඩිලීට් කරපුවා කටින් එන්නේ ප්‍රතිපල ආව දවසට 😂
Exam ඉවර වෙලා result එද්දී දැනෙන මෙව්වා එක කොහොමද 😂😂😢
ඉංග්‍රීසි කෝස් එකකුයි IT කෝස් එකකුයි කරපම් කිව්වහම.....😂😂😂😂😂
After ol ..😂2009
2010 set eka ko 😂😂😂
Ekanan aththa ❤❤❤❤❤
2026 A/l කට්ටියකො
Exam iwara wela apuwa second shy karanna patangadhdhi phone eka notes na kiyala mathak unawa .😢😂
හරියට ම හරි අක්කියෝ මම ත් ඔහොම්මමයි😂😂😂
අම්මෝ ඔව් අනේ ඔලුවෙ තිබුණ ලොකු බරක් නැති උනා වගේ මාර නිදහසක් දැනෙන්නෙ😚😇 හැබැයි reasalts එන දවසට තමයි ආයේ රත් වෙන්නේ හොඳටම😓😢
AL iwara wela mage heene
Exam එකට ගිහිල්ලත් නිදා ගන්න මම😂😂
Exam ඉවර උනාට ඊළගට office යන්න alarm තියන්න එපැයී 🥹.. මල කරුම