Aluth Sir (අලුත් සර්) | Episode 06 | 25th May 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZaCeuu-RKIG3tmOKbsnaopS 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #AluthSir #අලුත්සර් #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
කොහෙද උබේ කොර උනේ අහද්දි අනිත් ලමයි හිනාව නතරකරගන්න මාර ගේමක් දුන්නා හැබැයි. ලයික් එකක් දාපල්ලා ඒ සීන් එක දැකපු උන් ❤
අලුත් කෙනා පොර උනා...😂..මොනාද බන් මේ සින්දු ..පාතලේ උන්ට උනත් තේරෙනවා ජරා සින්දු ගැන🤣
පැටියා මෙකෙනම් පාසල් යනවා😂😂
අලුත් සර් ට ආදරේ අය කෝ😍 සංගීත් නියමයි කාලෙකින් නියම චරිතයක් ලැබිලා ඔයා ඒක හොඳටම කරනවා.👏👏👏
අලුත් සර් මැරයෙක් උනත් ඉස්කෝලෙ හදයි කියලා බලාපොරොත්තු වෙනවා
සිංහල පාඩම මරු 😂😂 ඉක්මනට දාබරේව පොලිසියෙන් අරන් ගියා නම් හොදයි 😁😁
මරු තමයි සර්ගෙ භාශාව..😂😂😂
පැටියත් ඉන්නවා❤
When an underworld person is entering a new field will do abnormal things. But this guy will figure out how to handle it soon from his experience. Sure.
පැටියා ඉන්න නිසා හොඳයි ඒ ඉස්කොලෙ ට 😂😂😂😂😂😂
සන්ගීත්ගෙ රගපෑම වෙනම ලෙවල් එකක් ❤🫡
අල්විස් කපුවට මයිලපිටිය වැහිලා 😂
කොන්ඩෙ බැදල නැති උනාට සුහන්දිගේ නැටුම ලස්සනයි, ගුරුතුමියක් වෙන්න තිබුන දරුවෙක්. 💚
ගුරු වෘත්තීයට අපහාසයක් වගේ ඒ හැසිරීම.
අනේ විශ්වට ගැලපෙන් නෑ ඔය වගේ චරිත එයා ප්රදාන චරිතවලට තමයි ලස්සන අනේ විශ්වව නරක මනුස්සයෙක් විදිහට පත් කරන්න එපා ❤❤
😅 ❤ සද්ධා මංගල සූරිය සර්ට මේවා කොහෙන් හිතෙනවාද දන්නෑ. ? කාතාව මරු වගේ... 😊✌️
මුලු ඉස්කෝලේම හදයි වගේ අලුත් සර්❤❤මරු කතාව
23:15 හිනාකාලා මැරෙනව යකෝවු 😂😂.ඒ කොටස සුපිරියට කරනව හැබැයි ඒ කෙල්ල.🤣 අනිත් ළමයි ටික කටවල් හපාගෙන හිනාව නවත්තන් ඉන්නෙ .😅
මොන විකාර රඟපෑමක්ද ඒ🥲
විශ්ව රගපානවා දැක්කම තාමත් මතක් වෙන්නෙ ඒ හසරැල් ❤