Husmak Lagin (හුස්මක් ලඟින්) | Episode 15 | 24th May 2026 | TV Derana Director : Shriyantha Prasad Rathnayake Script : Niduk Madushika Produce : Sri Ni Creation Cinematography : Indika Anuruddha Naluwattegama Editor : Chandana Sonnadara Music : Chathurangana De Silva Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #HuskmakLagin #newteledrama
ADVERTISEMENT
අර පොඩි කෙල්ල මරු රග පෑම හරිම තාත්විකයි බය වෙලා වගේ ❤
මේඝ නොන්ඩි උනාද මන්දා 😂 යුගානි චන්ඩි part දාන්නෙ මේඝගෙ weak point දන්න නිසා වෙන්න පුලුවන්
මිහිලිගෙ අනවශ්‍ය වැඩ නිසා නිරපරාදේ මේඝයි, යුගානියි රන්ඩු වෙනවා. යුගානිගෙන්, මේඝට මරණීය තර්ජනයක්ද🙄
ඇස් වහක් වදින්නෙපා තාරාගේ හිනාවට. 🤗❤️❤️
යුගානි හිතුවාට මේඝට දරුනු වැඩ බැ කියලා මේඝ එක්ක කඩෙ යන පොර තමයි ගේම ගහන්නෙ.
ඉතින් බන් received call බලන්න පුලුවන් නේ..🤣
පවුලේ වගකීම් හිස මතට ගත් වැඩිමහල් දියණියක්.......ඒ චරිතය නිරූපණය කිරීම super.....
සැලෙනා නුවන් ඩ්‍රාමා එක වගෙම ලස්සනයි මේ ඩ්‍රාමා එකත් ♥️👍
තව සතියක් බලන් ඉන්න එපැයි ඉතිම්🙄
මේඝ යුඝනි අද scene එක හොදවෙයි කියල හිතනවා. Waiting for good scene with good screen time. මුන් දෙන්නා රන්ඩු වුනත් බලන් ඉන්න පුලුවන් එපා වෙන්නෙ නැ😂
අමිමෝ සැර වැඩිද මන්දා යුගානි😊 පවි ඔයාගේ මෙිඝ😍❤
නයනතාරා ,කෙශාන් වෙනදා වගේම අදත් ලස්සනයි
මේඝ වැදගත් විදිහට වාඩිවෙලා කතා කරන්න ඇවිත් ඔය හොදවයින් අහගත්තෙ යුගානිගෙන්. 😂😂 සවුත්තු වුනාද මන්දා🤭
අක්කා වැඩට යනවා අරු රොන්දෙ ගහනවා😢
දැහැමිගෙ චරිතෙ නම් පට්ට
අනේ ඉතින් අපේ දැහැමි ❤❤❤
මුන් ඔච්චර ඉක්මනට කෑම හැදුවේ මොකෙන් ද දන්නෑ 😂
කෑම මේසේ ගොඩක් කෑම තිබුනේ නැතත් සතුට තිබුනා...ජීවිතේ සතුට තිබුනේ සල්ලි වලම නෙමෙ...😊
ලස්සනම couple ,එක හොද ගැලපීමක්..❤❤..💞💞. යුගානි ❤❤ මෙිඝ..❤❤💕💕💕💞💞💞
අනේ දැහැම් 🥺❤️