Prema Dadayama (ප්‍රේම දඩයම) 💛🐍 සතියේ දිනවල රාත්‍රී 9.30 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/SirasaDrama #PremaDadayama #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
ප්‍රේම දඩයම බලන 2000න් පස්සේ ඉපදුනු කෙල්ලෝ කොල්ලො ටික ඉන්නවද 💗🙃👍
ආර්යමන්ගේ ලව් එක පටන් ගන්නකන් බලන් ඉන්න උන් ටික කෝ 😂😅👍
අනන්තාගෙ ඇදුම් collection මරු කියන අය ඉන්නවද❤😊
අනෙ මේක විනාඩි 15ක් මදී පැයක් වත් දෙනවට කැමති අය කො 😢🎉
ප්‍රම දඩයම Episode 39 මග නොහැර හරිම ආසාවෙන් බලපු කට්ටිය කෝ බලන්න ❤😊❤
අනන්තයි අර්යමනුයි ආදරෙ කරනකන් බලන් ඉන්න උන් කෝ 🥹😞
ප්‍රම දඩයම කාතාව මග නොහැර හරිම ආසාවෙන් බලන කට්ටිය කෝ බලන්න ❤😊❤
ප්‍රේම දඩයම බලන කෙල්ලෝ ටික කෝ ❤❤
2016 දි tv 📺 එකෙන් ප්‍රේම උදයම බලලා 2026 දි Youtube එකෙන් ප්‍රම දඩයම බලන ❤😊❤ කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 ❤😊❤
සිකුරාදා බැලුවාට පස්ස සදුදා බලනකම් ඉවසිල්ලක් නැති කට්ටිය ඉන්නවද ❤😊❤
මේ දෙන්නා කවදා එකතු වේවි දන්නෙ නෑ..🥲💔 නයයි මුගටියයි වගෙ හැබැයි දෙන්න ගැනම දෙන්නට දෙන්නා හොයන එක නවත්තන්නෙත් නෑ 😂❤️
ඊයේ රෑ ප්‍රේම දඩයම බලන්න බැරි උන නිසා අද උදෙන්ම නැගිටල ප්‍රේම දඩයම බලන සෙට් එක කෝ👍
සිකුරාද Youtube එකෙන් බැලුවට පස්සේ සදුදා බලන කම් ඇගිලි ගැන ගැන හිටපු කට්ටිය කෝ ❤☺️❤
වික්‍රම් පව් හැබැයි 😗🥺♥️
පරමිත් සූරි මරු කියන අය කෝ.......😂
සිංහල සිනා රැල්ල බැලුවද YouTube Upload කරලා ...
ප්‍රේම දඩයම ආතල් එකේ ඇදට වෙලා පොන් එකෙන් බලන අය ඉන්නවද ❤😊❤
අද කොටස බලන්න සිකුරාදා ඉදන් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු අය ඉන්නවද 🥺👍❤️
ආර්යමන් ♥️ අනන්තාට ආදරේ උන් මේ පැත්තට ♥️👍
සදුදා වෙනකන් ඉවසිල්ලක් නැති කට්ටිය ඉන්නවද ❤😊❤