For the best audio visual experience watch on 4K with headphones. English & தமிழ் subtitles have been added Created by: Blok & Dino Cast: Gehan Blok Dino Corera Danushka Dilshan Mahesh Chandula Samaranayake Harsha Samarathna Written & Directed by: Gehan Blok & Dino Corera Produced by: Blok & Dino Productions (Pvt) Ltd Director of Photography: Evan Rajamanthree 1st Assistant Director: Ranuli Palipane Production Manager: Iroshan Dananjaya Art Director: Buddhi Sanjaya Sound Recordist: Himal Karunathilaka Makeup: Dahampath Wickramasinghe Wardrobe: Onali Ayeshmanthi Editor: Kalindu Kariyawasam Colorist: Ananda Bandara | Best Pictures Sound Edit and Score: Kalindu Kariyawasam, Dino Corera VFX, Animation and Graphics: Dilshan Ranasinghe Location Manager: Iroshan Dananjaya Art Department: Nalin Hewaduwatha, Isuru Chaminda Focus Puller: Sanjaya Gaffer: Maduranga Mahesh Wardrobe Assistant: Sandeepa Mudugamuwa Arachchi 1st Camera Asst: O.V.C.M Kumarasinghe Lighting Technicians: Geethananda, Pushpakumara Sound Assistant: Yasara Hasaranga Makeup Assistant: Haritha Dilmitha Production Assistant: Manjula Kumara Transport: Randheer Jayawardana, Arachchilage Chaminda, Chinthaka Niros Kumara Casting Coordinators: Kaushalya Ranasingha, Dilhani Tharanga Special Thanks Pasan Liyanage at Red Fox Ministry of Public Security Affairs Dehiwala Police Station
ADVERTISEMENT
ලන්කාවෙ මම දැක්ක quality contents උබලගෙ😅❤
සුදු හම ලඟදි කලු හම කොන් කරන ගොඩක් තැන් තාම ලංකාවෙ තියෙනවා.මගෙ ජොබ් එක ටුවරිසම්.මම දැකලා තියෙනවා අනන්තවත් ඒක.මේ වීඩියෝ එකෙන් උන්ට ලාවට ගහපු කනේ පාර නම් මරු 👍
give the message in society and good advertisment superb brothers
Hint for Tourism Industry - Foreigners only 😂
ඇඩ් නම් ඇඩ් උට්ටො👌👌 මුන්ට ගහන්නනම් එවුන් නෑ මේකෙ. කතාවෙ තේමාවත් නියමයි. ගහන්න ඕනෙ තැනකට නියමට ගහල තියනව👌👍❤️
මුන් දෙන්නට ඔස්කාර් සම්මාන වලින් පන්න පන්න ගහන්න ඔනී.❤😂🎉
මේක මිරිස්ස ඇල්ලෙ තදටම තියන ලෙඩක් 😢
Ade මම හිතුවේ ක්ලොතිං බ්රෑන්ඩ් එකක් කියලා😂
This literally happened to me at Vibration Hotel in Hikkaduwa last week. I was kept standing at the gate while foreign guests were allowed to walk straight in without any issue. It felt unfair and disappointing to be treated differently like that in our own country. What made it worse was that a friend of mine from the UK was also not allowed in, despite being a UK citizen. From what we experienced, it felt like the difference in treatment came down to the color of our skin...
ඇඩ් එකක් හදනවනම් ඉගෙන ගනිල්ලා මේවා බලලා❤❤❤
8:14 I really expected the රාලහාමිs to be vibing in the end.😂
Kudos to you guys man You'll had the balls to make a video out of this issue happening. Imagine being treated differently in your own country
3:06 දෙපැත්තෙ දෙන්නා Ryna ,🦏 sookare 🐗නම් අපේ blok සාක්කියද ?🦹♀️
They tried to end the racism from a chocolate 😂
Tm dilshan beard style ❎ Tm blok beard style ✅
උබල අපේ එකා.. ආ.. අපිටත් එහෙම පාර්ටි එහෙකට යන්න දුන්නේ නෑ. හික්කඩුවේ.. ලෝකල්ස්ලව ගත්තේ නෑ.. සල්ලි ගෙවල ටිකට් අරගෙනත්.. හරිම අසාදාරනයි
6:17 Galkisse issa energy
කැම්රි ඇඩ් එකක් ඒක ගියපාර රොකෝවා ඇඩ් එක බලල මං රොකෝව කොෆී චොක්ලට් එකට ඇබ්බැහිවෙලා ඉන්නෙ..මේක අන්තිම වෙනකම් හිතාගන්න බැරි උනා ඇඩ් එකක් කියල...එළ බ්ලොක් ඇන්ඩ් ඩීනෝ..❤️
At first, I thought it was about laundry detergent 😂
02:41 sajith premadasa vibe 😂😌