Thrikala Dharani | ත්‍රිකලා ධරණි 🔴 DO NOT FORGET TO SUBSCRIBE CHANNEL 🔥🙏 MRS SRILANKA UNIVERSE 2017👑️ | Mrs. Universe Honesty (International Title Holder) | Fashion Model | Fashion Model Trainer | TV Host | OFFICIAL FAN CHANNEL OF Thrikala Dharani"✅ https://www.youtube.com/@ThrikalaDharani 0713859528 වට්සැප් මැසේජ් හරහා පාඨමාලා සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැක 🎖️ 🔹 Facebook - Top Models By Thrikala Dharani (Official Page) https://www.facebook.com/thrikaladharaniofficial 🔹 Facebook - Thrikala Dharani https://www.facebook.com/Thrikaladharani.lk 🔹WhatsApp - Channel whatsapp.com/channel/0029VaihNQT60eBmdyqwcR0c 🔹Tiktok https://www.tiktok.com/@thrikala_dharani 🔹 Instagram https://www.instagram.com/thrikala_dharani
ADVERTISEMENT
අර ඇදුමට උඩින් ඔක ඇදලා එලියට ඇවිත් ගැලේව්වන් ඉවරනේ..හැමොම සතුටින්...😅😊😊😊🥰
සහතික ඇත්ත අම්මපා 😢
හෙලුවැල්ලෙන් ද අරන් යන්න හදවුවේ. 😅😅
මට තමයි ඔහොම වෙන්න ඕන
මගේ ජීවිතෙත් ඔහොම තමයි.ගැලවීමක් නෑ කිසිම.එයාලා හැමදේම හිතන්නේ අම්මගේ පැත්තෙන්.
මමනම් නැන්දම්මට පයින් ගහල මිනිහටත් පයින් ගහලා යන්ව ඔහොම කිව්වොත්
යකො අම්මට කියපන් ගැනිට මොනද කියන්නෙ
මගේ හස්බන්ඩ් නම් මගේ කැමැත්ත විතරයි බලන්නේ.. මං කවදාවත් ඇග පේන්න ඇදලා නෑ.අපි දෙන්නටම එහෙම අදින එකට අකමැතියි.කවුරු කියන එකවත් අපේ ජීවිතේට අදාලම නෑ .ඉතින් ප්‍රශ්න නෑ..අපි සතුටින්..❤
😢😢😢😢😢😢
අපි Tamil කෝස් ඒකක් කරා ඒකේ අන්තිම කොන්සටි ඒකට සාරි අද්න්න උනා. අපිත් ඒ්ක්ක හිටියා ප්‍රාදේශීය ලේකමි තුමියක්. ඒයාටත් ඔය වගේ නැන්දම්මා සාරි අදින්න දෙන්නේ නෑ කියල ගෙදරින් ඒනකොට ඔසරිය ඇදන් ඇවිත් හෝල් ඒකේදි සාරිය ඇන්දෙ.
දැන් ඉන්නේ පිරිමි නෙවේ...නිවට ජාතියක් ඉන්නේ දැන්...උං අවශ්‍ය තැනට කතා කරන්න දන්නේ නැහැ.තමං වෙනුවෙන් පව්ල වෙනුවෙන් දේවල් හම්බ කරන්න උංට කිසිම වුවමනාවක් නෑ...නිවට මිනිහෙක් ලැබුනොත්...ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි.
❤❤❤
Patiyakata yanawa kiyala baged adagena yanna onith na sayawal hattawal adagena yannath ba aga wahenna lassana patiyata galapenna adumak adagena yannaoni🙂
මටත් ඔහොමයි එයාලට ඕනි ඒවා විතරයි කරන්න ඕනි
නැන්දමිමලා ඔහොමිමමයි
😢😢😢😢😢😢😢😢😢
❤❤❤
අනිවාර්යයෙන් ගැනු දරුවන් ටත් අමිමල ඉන්නව.
😢😢
Mgenm ahagnnwa nandmna aye ithin Kata aragnn beri wenn