Kolamba Kattiya (කොළඹ කට්ටිය) | Episode 17 | 25th May 2026 | TV Derana Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDD... Director : Jayaprakash Sivagurunadan Script : Saddha Mangala Sooriyabandara Produce : Chethani Wijethunga | Janaka Idippilige Cinematography : Thusitha Anuradha Editor : Wiranga Katipearachchi Music : Vihanga Muthuthanthrige Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaoffi... 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #KolambaKattiya #කොළඹකට්ටිය
ADVERTISEMENT
සොලමන්ගේ චරිතයෙන් කාවහරි diss කරනවද මන්දා😮😂😂ඒ තරමට ආතල් උගේ😂😂
මේකට දෙරණෙ සිංදු කියපු අයයි අවුරුදු කුමාරියෝ කුමාරයෝ නැති තරමට ලස්සනයි කතාව
කුසල්❤දුශේනි බන්ඩා❤බන්ටි බිල්ලා❤සුද්දි
දුශේනි ඉන්න කොටස එනකන් බලන් ඉන්න මන්😊
මේක ස්වර්ණවාහිනීයෙ ගියානම් ඇඩ් ටිකයි, අනිත් කතාවල කෑලියි ,තමයි,බලන්න වෙන්නෙ😂😂.
අනේ බිල්ලෝ තේරුම් ගනින්.සොලමන්ට තියෙන්නෙ ගෑනු පිස්සුවක් 😂😂😂😂😂😂
ගීතදේව මරු ❤❤❤❤👌☺️☺️
ඒ දෙවෙනි ඉනිම ඉවර වෙනොලූනේ යේ යේ මරු 😂👍
19:55 එපිසෝඩ් එක බැලුවට වඩා සතුටු හිතුනා 🤣 එදිරිටනම් වාවන්නෑ ඕව දැක්කොත් 😓🤣
Githa dewata kamathi aya me konata😂
ඒ අස්සේ දැක්කේ සුබම ආරංචිය දෙවැනි ඉනිම සතිදෙකෙන් ඉවරයි කියලා
කුසල් එක තැන පල්වෙනවා එකම විදිහෙ චරිතවලටම කොටුවෙලා......
chatgpt dapuvama, Thespis ප්‍රධාන වශයෙන් actor (නළුවෙක්) සහ playwright (නාට්‍ය රචකයෙක්) ලෙසයි හඳුන්වන්නේ. හැබැයි පුරාණ ග්‍රීසියේ theatre සහ ආගම එකට බැඳිලා තිබුණු නිසා, ඔහුගේ නාට්‍ය බොහෝවිට Dionysus දෙවියන්ට කරන උත්සවවලදී රඟ දැක්වූවා. ඒ නිසා සමහරු ඔහුව ආගමික උත්සව performer කෙනෙක් ලෙසත් බලනවා. නමුත් ඉතිහාසයේ ඔහු ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ “පළමු නළුවා” ලෙසයි — පූජකයෙක් ලෙස නෙවෙයි. Father is always right
අම්මෝ. කතාවක් ඇතුලෙ වෙන දේවල් කියල දෙනව ඇගට පතට නොදැනි😅
හුස්මක් ලගින් කතාවේ නයනතාරා පට්ට Ovet Acting.
මෙ කතාවෙ ඔයාලා කැමතිම චරිතෙ කවුද ❤😊
ජහුටා නොබලා මේක බලන්න ගත්තා
මෙකේ අන්තිමට සතුටු හිතෙන news එකක් ගිය නේ
ඇඩ් නෑ,ස්තුතියි දෙරණ.
අපරාධයක් !!!👽🐍🐍🐍දෙරණ වගේ අපත චැන්ල් එකට මේක දීපු එක😢