Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 102 | 25th May 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZb4WaDI5iJvucCeak8VKgA_ 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #Jahuta #ජහුටා #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama
ADVERTISEMENT
හන්ස මේ කතාවට හරි මෝඩයි නේද
සන්ජානා කතාවෙන් අයින් වෙලා වගේ
ඒ මේ නලින් පෙරේරා ගෙ අතන මෙතන නම් මහ හිසරදයක් 😂
ඉතින් දැන් legal advice ගන්න එක්ක ඇවිත් ඉන්නේ අර lawyer ම නේ ඉතින් eyata කියන්න පුළුවන් නේ වන්දනා හදන්නේ විශ්ව ge පවුල kadanna කියලා බලමු ඉස්සරහට බලාපොරොත්තු වෙමු divorce එක ළඟදීම
හන්ස කියන්නේ අමු ගොනෙක්..
දැන් ආකර්සනාගේ මිනිහා යාළුවා එක්කම පව්ල් කයි වගේ
මෙතන සමාධි වැරදි නැහැ.ලෝක ධර්මතාවය මෙයයි. බුද්ධිමත් මිනිසා සැම විටම සිතන්නේ මෙලෙසයි 1-තමාගේ දුෂ්කරතම මොහොතේ තමන් සමග එකට සිට ගත් කෙනා--මෙහිදී සමාධිට නමි හංස .වාහන අනතුර වෙලාවෙ උදවු කලේ හංසයි 2--තමාව එම දුෂ්කර අවස්ථාවට පත්කල කෙනා. 3--තමාගේ එම දුෂ්කරතම අවස්ථාවෙි තමාව මගහැර ගිය කෙනා.එ් තමාගේ ස්වාමිපුරැෂයාවු විශ්ව .
රුක්ෂාන් ට අලුත් girl ව set වෙයි කියලා හිතෙන්නෙ නැද්ද අනේ 🙃
සාම පා ගමනට hint ගහනවා මේකෙ නොදැනෙන්න.. අද කිව්වා !ඔයාලා වගේ ගෑනු තමයි බල්ලන්ට සාධු කිය කියා යන්නෙ" කියලා.. ලඟදි කොටසක කිව්වා "හාමුදුරුවරුවන්ට එලපු කෙහෙල් කොළ වල ආමි කාරයො වැඩියා වගේ "කියලා... මේ ඩිරෙක්ටර්ට පුලුවන් ඔච්චරම තමයි... දෙවනි ජවනිකාව පටං ගත්ත තැන ඉඳන් කතාව එකම තැන.. දැන් සතියකට සැරයක් අහම්බෙන් කතාව බැලුවොත් ඇති,, හොයාගන්න පුලුවන් වෙන දේ...☺️☺️☺️☺️
හෙට සකූට ඩාලිං වැහෙන සීන් එකක් තියෙන්නෙ ,😀
අප්පිරියා වෙලා තියෙන්නේ.. අදින් පසු නොබලමි
" අඳුරන්නේ නැති ආගන්තුක මනුස්සයෙක් එක්ක එක ඇඳක නිදාගන්න එක හරිම අමාරුයි."........ සමාධි ඒක කියන විදිය නම් , අමුතුම feeling එකක්........😢 ඒකට දෙන්න ඕන feeling එක හොඳටම එයාගෙන් ලැබුණා.........හරිම හැඟුම්බරයි.........😢😢😢
ශකූට දැන් ටික ටික ඩාලිං අක්කා වැහීගෙන එන්නේ.
හංසයට සල්ලි කොහෙන්ද ඔහොම නිකන් ඉදල😂
හංසයා මෝඩයි කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නෙ නැහැ ඒකෙන් තවත් ප්රශ්න වැඩි වෙලා සමාධිට තමයි කෙලවෙන්නෙ
සපුමල් නෙමෙ රුක්ශාන් තමා හොරේ අල්ලගන්නේ
මං බලන් ඉන්නෙ හංසයට කෙලෙවෙන දවස් ගැන ගැන
දුශේනි දෙබස් වලට දෙන හැගීම හරිම ලස්සනයි. ටානියාත් ඒ වගේ ලස්සනට කතා කරනවා.
කතා වලට මිනිස්සු ගනිද්දී මුන් ඇග්රිමන් එකක්වත් ගහන්නේ නැද්ද? හිතු හිතූ වෙලාවට අයින් වෙලා යන්නේ..
සපුමලය පට්ට බයයි..අනික ඌට නඩුවකුත් යනව උසාවියේ..ඌට නීතිය අදාළම නැද්ද එතකොට..මේක ලියන පොරට ඒක අමතක වෙලාද.😂😂😂😂