වෙනසක තරම😁 #vairalshort #beautiful #comedyshorts
ADVERTISEMENT
Comments 100
meghana_bobal:
මමනම් ගෙදර ගිහිල්ල හොයන්නෙ ගෙදර ඉද්දි ආසාවෙන් ඇඳපු පරණ ඇඳුම් ටික.…
More Like This
0:22
Bro's reflexes must be studied 😭💔
Entertainment
0
100
1:01
He brought the smile back on his face.
Film and Animation
21.1k
70
2:25
#黑夜告白 小乔用情最深的那一年,偏偏是永失所爱的开始#潘粤明 #王鹤隶 #姜佩瑶#影視#解説#武俠片
Film and Animation
10.9k
100
0:34
The Craziest Pirate Ship Made From Sand! 😂🏖️🏴☠️ #cats #beach
Film and Animation
21.7k
30
0:47
#viral #trend #trending #trendingshorts #trendingvideo #viralvideo #viralshort #viralshorts
Film and Animation
56.7k
100
0:20
🇯🇲 Watch This 🤯❗️ He Will Be A Terrible Young Man In Time To Come....
Entertainment
0
25
0:26
Who’s Ready for the Video on @jordanmatter @elliana_walmsley
Entertainment
44.4k
0
9:34
GEREZA LA WANYANG'INDO |Episode 27|
Comedy
2.2k
0
You've reached the end
මමනම් ගෙදර ගිහිල්ල හොයන්නෙ ගෙදර ඉද්දි ආසාවෙන් ඇඳපු පරණ ඇඳුම් ටික. 😅
අරකි උකුනො මරන හැටි😂😂❤
රට නෙවෙයි මොන ලෝකේ ගිහින් ආවත් අපි එදත් එහෙමයි අදත් එහෙමයි. වෙනස් උනේ ගෙවල් දොරවල් විතරයි
අවුරුදු ගානක් රට ඉදලා ඇවිල්ලත් ජම්පර් කලිසමකුයි හබියගෙ තඩි ටී ෂර්ට් එකකුයි ඇදන් හිගන්නා වගේ ගෙදරට ඉන්න මං.. අඩු තරමෙ කරාබු දෙකවත් කනේ නෑ.. අපේ මිනිහා බනිනවා ගමනක් යද්දිවත් ඕක දාගනින් කියලා.. 😂
අනේ ටික කාලයයි ඔහොම ඉන්නෙ 😂😂😂
හැමෝම ඔහොම නෑ...මං නම් ඔහොම උනේ නෑ..😂😂😂😂
අවුරුදු 10ක් ඉඳලා ආවා,එදත් සෝටයි,බාටයි අදටත් එහෙමයී,,,😅😅
කව්රුත් එහෙමනේ 😂😂
ඒක සම්පුර්ණ ඇත්ත කතාව අපේ අය රට ඉදන් ලංකාවට ගියාම ඔහොම තමයි ඉන්නේ හැබැයි හැමෝම එහෙම නෑ හොදේ ❤️❤️❤️
එක නම් ඇත්තටම හරි. රට යන්නේ දරුවන් ට අනාගත ය හදන්න. ගිහින් ටික දවසක් යනකොට ඒ මිනිහා යි දරුවෝ යි අමතකයකි.
අවුරුදු 18 ක් රට ඉන්නමං ලංකාවට ගියහම බාට දෙක දාගෙන යන්නේ ගෙදර ඇඳන් ඉන්න ඇඳුම් පිටින් ටවුමට යනවා 😁😁😁😁
සහතික ඇත්ත අපෙ අක්කත් ඔය් වගේ😂
Apinam ohoma ney hode😂😂❤
හැබැයි ලංකාවෙන් රට ගියාම ඔහොම වෙනවා .ලංකාවේදී කසාද බැන්දද කියලා මතක නැහැ .ලමයි ඉන්නවද කියලා මතක නැහැ .අයියො ගිහින් කරන දෙවල්
My sister 😂
Hummoww eka nam aththa😊😊😊
ආනෙ.. එහෙම නමි... අපිනැ... එදත්... එකයි... අදත් එකයි...... ඔයවගෙ. අයමම. දැකලා නැනෙ😂😂😂
මනුස්සයෝ එකම තාලෙට ඉන්න කියලා එකක් නැ වෙනස් වෙන්න ඕනේ. බැරි කාලේ බැරි විදිහට හිටියට පුළුවන් කාලේ පොෂ් එකට හිටපල්ලා රට බැරිනම් ඒ රොප්පේ ගිහින් හරි කමක් නැ.
Ayiyo shantha 😂
කොණ්ඩෙ😂😂