අලුත් වීඩියෝ බලන්න අපේ Youtube Channel එක Subscribe කරන්න. Subscribe *Youtube - https://www.youtube.com/@group_of_difference This is the official YouTube channel of Group of Difference – where creativity meets uniqueness! Subscribe now and click the 🔔 bell icon to stay updated on our latest videos. Follow *Facebook - https://www.facebook.com/groupofdifference Follow *Tiktok - https://www.tiktok.com/@group_of_difference Follow *Instagram - https://www.instagram.com/groupofdifference #GroupOfDifference #GDGroup #GDgang #creativecontent #SubscribeNow #StayTune
ADVERTISEMENT
හැමොටම නැති වෙන කොට තමයී අගේ තෙරෙන්නේ🥺😥
මල්ලි කෙනෙක් නැති නිසා අදටත් දුකක් දැනෙන මං🥺❤️🩹
හැමෝම නැති වෙනකොට තමයි අගේ තේරෙන්නේ 🥺
හැමදාම හදවතේ set ek . Short film ekk gahamu ne set ek 🌝💗
මගේ මල්ලිලා දෙන්නා මගේ මුලු ලෝකේම 🥹💜️
මට ඇඩුනා අනේ. මට මල්ලි මතක් උනා. බැදල වෙන් වෙලා හිටියත් අයියටයි මල්ලිටයි දෙන්නටම ආදරෙයි 😟
එකටනමි දුක හිතුනා.
ඔව් සමහර අයට නම් නැති වුණාම හරි තේරෙනවා.ඒත් මගෙ අයට නම් මම නැති වුවත් මගෙ වටිනාකමක් නෑ.
මගේ එකා මගේ දරුවෙක් වගේ....🥺❤️🩹
ඒකනම් සුපිරි
මල්ලිට වඩා වෙන මොනාද...♥️🫂
ඔය සුදු මුහුනට නපුරුකම් ගැලපෙන්නෙ නෑ සුදු නෝනා 💔😭
අනේ මටත් හිටියනම් අක්ක කෙනෙක් වත් 🥺❤️🩹
මල්ලි කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ මුළු ලෝකෙට ම හොඳක්😢😢❤❤❤❤😢😢😢😢❤
මට හිටපු අයියත් මෙ ලොකෙන් සමුගත්තා කියල මතක් වෙද්දි මට පලුව පලාගෙන මැරෙන්න හිතෙනව 😢😢😢😢😢❤
ලග ඉන්නකම් අගයක් නෑ නැතිඋනාට තාමා අගේ තේරෙන්නේ එතකොට පරක්කු වැඩි යි ඉවසීමෙන් ආදරෙන් වැඩ කරන්න අපි කුවේට් සිං❤❤❤❤❤❤ ආදරය සහෝදර කම සල්ලි වලට මිල කල නොහැක බුදු සරණයි
😢😢😢😢 ඉද්දි කොහොමත් අගයක් නැ කටවත් නැතිවුනාම තමයි අගෙ තෙරෙන්නෙ 😢😢😢
Matanm mallila hamaiy hoda marama agayak thiyenne......mallila❤❤❤❤❤
අනෙ මන් ඔය දෙන්නව මනම්පිටියෙන් දක්කා ❤❤❤
හැමොම මල්ලිලාව හොදින් බලා ගන්න😢