Produced by Lochi Studios Director & Concept - Lochana Jayakodi Creative Director / Line Producer - John Fernando Script - Udaya Priyantha Assistant Director - Randi Ushara Production Manager - Ranjana sewwandi DOP / Editor / Colorist / VFX - Pasindu Perera Makeup - S.K. Dissanayake Lighting: Dinesh Jayashantha Art department: Nipuna Kosala Crew: Thenura Deshan Cast: Lochana Jayakody Kavindu Yasas Rumesha Jayakody Thanuja Jayawardena (Lola) Chamath Sandaru Shehangi Jayanath Bushini Tharuka Dhanushika Fernando Mahima Wavitaridam Jerad Morayas Tharu De. Alwis Thenusha Sadish Kanishka Chathuranga With love, Lochi ❤. Connect with me, Threads: https://www.threads.net/@lochana_jaya Instagram: https://instagram.com/lochana_jaya Facebook: https://www.facebook.com/lochij Tiktok: https://vm.tiktok.com/ZSeDqUpaT/ Twitter: https://twitter.com/Lochijay
ADVERTISEMENT
Lochige අම්මා ඇදුම මාරු කරල 😂 දැන් ලෝක පුදුම 8යි😂😂😂
වීඩියෝස්වල අම්මටයි, ලෝචිටයි දෙන්නටම රගපාන්නේ එක්කෙනාමයි කියලා තේරුම් ගන්න බැරිවෙන තරමට සුපිරියටම රගපානවා කියන අය කෝ 😂❤
Return එක දෙනකම් ඉවසිල්ලක් නැති මා වැනි අය තවත් සිටීද 😂😊
ඒ අස්සේ diss එක්කුත් ගැහුවා නේත 😂😪💔
දාපු ගමන් බලන කට්ටිය කෝ ❤❤❤❤😊
චූටි කොංඩෙ කපලා ලස්සනයි 🥰 so cute 💗💗
කාලෙකින් හිනා වුනා නියමෙට😂😂❤😅
Get ready with me get to know me 😂
13:47 didn’t expect that 😂❤
5:43 Chandimaal 😂😂😂
Return එක අනිවාරෙන් ඕනෙ කියන අය කෝ🤣😂❤
කන ගමන් බලන්න අලුත් එකක් 🥹💗😫
අම්බෝ 14:47 ලෝචි ගේ අම්මගෙ ඇදුම වෙනස් වෙලා ❤😊😂
Return eka ඉක්මණට ඕනේඒ😂😂❤
වැලිගම සෙට් එක කෝ❤😂
හැමදාම වගේ සුපිරියක් ලෝචි❤❤ Lola acting සුපිරියි 🔥🔥🔥
ආවසානෙට කම්මුලට ගහන සින් එකට නම් හොදටම හිනා ගියා 🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤
අනේ ලෝචි 2 කොටස අනිවරෙන් ඕන❤❤❤❤
වැලිගම කඩේවත්ත ලග ඉන්න් මං 🙈 ආදරෙයි ලෝචියෝ...😍
Return එකත් ඉක්මනට එවන්නකෝ අක්කියෝ ඉවසිල්ලක් නෑ❤❤🙃🙃