තරඟාවලියේ මේ දක්වා ගිවිසුම්ගත වෙලා ඉන්න දෙස් විදෙස් ක්රීඩකයන් කවුද? ඉන්දීය ක්රීඩකයන් අතරින් එන්න වැඩිම ඉඩක් තියෙන්නෙ කවුද? තරඟාවලියේ මෙතෙක් කතාව අද කෙළි බිමේ කෙළි තුලින් #crickvidu #crickvlog #lpl2026
Sign in to join the conversation
ඇයි විදු ටිම් 6ක් ගෙන්නම බැරි මෙයාලට 💔
තාමත් SL ක්රිකට් බලන එකම හේතුව cric Vidu ❤🎉
5:24 😂😂😅
පැතුම්ට ආබාධයක් ද ඉක්මනට හොද වෙලා අපිට අවශයම සීරියස් වලට දාගත්තා නම් ගොඩ 😢
Associate 7 ක් ගන්නෙ කොහොමද ටීම් 5ට කී දෙනා ගානේ ද ගන්නෙ
Ara Azam khan kiyana තඩියා nathuwa wena one eke awata kamak na😂😂
Dassa innakam 🏏 balanna janathawa 75% 😮😮😮
Vidu aiye dream squads tikath dannkooi
Draft ek live dennatiweid ❤
Colombo Kaps direct singing - Ben Mcdermott
පැතුම් කියන්නෙ ( consistent) එක දිගට අඩුමගානෙ තරග දෙක තුනක වත් සාර්තක වන ක්රීඩකයෙක් නෙමෙයි. බලධාරීන් ඔහුසමග ඉදගෙන ඔහුගෙ වැරදි බොරැ කලබලය, 50 ට වගේ කිට්ටු වෙනකොට පෙනෙන 4 රේ 6 යේ මේනියාවෙන් 50 හ සම්පූර්ණ කරන්ඩ වලිකන මෝඩ ක්රියාව වගේ සුලු සුලු වැරදි ටික හදා ගත්තොත් දීර්ඝ ගමනක් යන්ඩ පුලුවන් වේවි. මිනිහගෙ ඒ අතපසු කම් සියල්ලම IPL එකේදි මනාවට පැහැදිලි උන නිසයි ඒ අය මේ හාදයව බංකුවෙ ඉන්දෙව්වෙත්. මේ ඔහුගේ තිබෙන දුර්වලතාවයන් මගහරවා ගැනීමට බලධාරීන් සහයෝගය දේවි කියා අපි විශ්වාස කරමු.
විදූ ❤❤❤ lpl ටීම් මදි නැද්ද
ඉන්දියාවෙ ඉන්න පරණ විශ්රාම ගත්ත උන් ඇරෙන්න,නැෂනල් ටීම් එකේ එකෙක්වත් එන්නෙ නෑ.අපේ උන් කොන්දක් නැතිව සල්ලි පෙරේතකමට IPL ගිහින් වතුර ඇදල එනවා..අන්න ඒව ගැන කතා කරන්න කවුරුත් නෑ..ඉන්දියාව කිව්වොත් ඕන බෙට්ටක් රෝල්ස් වගේ පේන උන් නෙ ඉන්නෙ.ලංකාවෙ ක්රිකට් විනාශ වෙන්න හේතුවම ආත්ම විශ්වාසය නැතිකම.අපේ උන්ගෙ ඔලුගෙඩිවලට ඉන්දියාව හරි අනෙක් රටවල උන් ගැන මහා ඉහළ ප්රතිරූපයක් හදල ආත්ම විශ්වාසය බිඳ දාල තියෙන්නෙ.ඉතින් අපේ උන් ග්රවුන්ඩ් එකට බහින්නෙම මානසිකව හෑල්ලු වෙලා.ඒක ලංකාවෙ ටීම් එකේ පරාජයන් වලට ඉහලින්ම බලපාල තියෙනවා. අනික අපේ රටේ විශ්රාම ගත්ත උන්ට LPL තහනම් කරල ,අනික් රටවල පරණ උන්ට LPL ක්රීඩා කරන්න ඉඩදීපු ලොජික් එක මොකක්ද? ඕකට උත්තරේ පිටරට උන්ගෙ අත්දැකීම් ගන්න කියල අපේ සෝෂල් මීඩියා මහාචාර්යල කියයි.හැබැයි මෙතන අපේ රටේ ක්රිකට්වල ලාංකීය අභිමානය බිඳවැටීමේ නොපෙනෙන පැත්ත කතාකරන්න එකෙක් නෑ..හැමෝම ඉන්නෙ මුදල් ලැබෙනවානම් ඌරු වසරු හරි විකුනමු කියන තැනයි. මගේ වචන සමහරෙක්ට රිදෙයි.ඒත් ඇත්ත ඒක තමයි.
❤️🔥
Klaseen wa, rosoauw gnna bari weida
Shikhar dhwan , ambati rayudu...
සුරේස් රයින නැද්ද සුරේස් රයින😅
Galla super ❤
Ashwin & DK arenna anith aya set nh👍
Pakiko ape un 🇱🇰🇵🇰