වැඩි විස්තර සඳහා පලවෙනි කමෙන්ට් එක බලන්න☺️🖤VC: @Aýù-x2e #Foryou #ප්‍රේමදඩයම #PremaDadayama
ADVERTISEMENT
Comments 32
daniel_wali:
Naagin 08 එහෙනම් අනන්තාගේ ළමයගෙ කතාව වේවි ❤❤😊
More Like This
1:00
“Most Terrific Monster” 🔥💀 | The New Mutant | House Of Memories (Slowed) | #trending #shorts
Film and Animation
35.1k
100
0:21
Animatronic River Siren Swallows Stuntman — The Safety Extraction Is Insane 😳🎬
Film and Animation
48.3k
75
2:02
When i come to bhanji on independence day🇮🇳❤️ #comedy#shorts #independenceday #koushalmonga
Film and Animation
44.1k
68
36:34
MONALISA [ 26 ] ❣️ Love Story #love #dontatv #penzilamtotowaboss
Entertainment
7.1k
0
0:16
🐅 Hollywood Created a Tiger vs Helicopter Action Scene #Shorts #Hollywood #Tiger #PracticalEffects
Entertainment
34.3k
38
1:24
FANTAN'S FUNERAL EXPOSES A DARK REALITY. #curlyloxx #FantanMojah #GeneralB #twinoftwins
Entertainment
2.2k
100
0:33
Ranking The Best Miles Morales Trend
Entertainment
27.1k
0
0:32
Ranking The Best I Won't Fly Trend
Entertainment
80.1k
100
You've reached the end
Naagin 08 එහෙනම් අනන්තාගේ ළමයගෙ කතාව වේවි ❤❤😊
අනන්ථ කුලයේ ශාපය❣️ අවුරුදු 26කට කලින් නාග ලෝකයේ උසස්ම කුලය අනන්ථ කුලයයි..මේ කුලයේ ඉන්නවා එක නාග කන්‍යාවක් ඇයගේ නම සුෂාන්ථා..ඉතින් මේ නාග කන්‍යාව සුෂාන්ථා ලස්සන වගේම බලසම්පන්නයි..ඒත් සුෂාන්ථා ආදරෙන් බැඳෙන්නේ මනුෂ්‍යයෙක් උණු පාෂා(එරුල්) එක්ක..මේ දෙන්නම දන්නවා නාග කන්‍යාවක්ට මනුෂ්‍යයෙක් එක්ක ආදරෙන් බැදෙන්න තහනම් කියලා..ඒ නිසා මේ දෙන්නම මහා ශිව රාත්‍රී දවසේ අනන්ත කුලයේ නාග මන්දිරයට ගිහින් ශිව දෙවියන්ගෙන් මේ ප්‍රේම සම්බන්ධයට අවසර ගන්න යනවා..ඒත් ඒ වෙද්දී නාග මාණික්‍ය ආරක්ෂා කරන්න පැවරිලා තිබුණේ අනන්ථ කුලයේ නාගයින්ට, නාග කන්‍යාවන්ට.. පාෂා : මේ මොකද්ද..? සුෂාන්ථා : මේ නාග මාණික්‍ය..ශිව දෙවියන්ගේ වස්තුවක්..මේ නාග මාණික්‍යයේ තමා මුළු බ්‍රහ්මාණ්ඩයම ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ..ඒත් තාම මේ නාග මාණික්‍ය හිමිවෙන කුල රැජිණක් නම් කරලා නෑ ඉතින් එහෙම කෙනෙක් එනකම් මේක ආරක්ෂා කරන්නේ අපි.. පාෂා : මේ නාග මාණික්‍ය මට ටිකක් අතට දෙන්න පුළුවන් ද..? සුෂාන්ථා : හරි හැබැයි..ආයේ ඉක්මනට මට නාග මාණික්‍ය දෙන්න... මෙහෙම කියලා සුෂාන්ථා නාග මාණික්‍ය අතට ගන්නවා.. මේ විදියට නාග මාණික්‍ය අතට ගත්ත නිසාත් මනුෂ්‍යයෙක් නාග මන්දිරයට අරන් ඇවිත් නීති කඩපු වරදටත් සුෂාන්ථා ගල් පිළිමයක් වෙනවා..පාෂා ඈතට විසි වෙනවා..මුළු අනන්ථ කුලයටම ශාපයක් වදිනවා..අනන්ථ කුලයේ හැම නාගයෙක්ගෙම ශක්තිය නැති වෙලා යනවා ඒ හැම කෙනෙක්ම මනුෂ්‍යයන් වෙනවා..පසුකාලීනව මේ හැම අනන්ථ කුලයේ බල නැති වුණ නාගයෙක්ම නාග ලෝකයෙන් පිටුවහල් කරනවා..අනන්ථ කුලය නැති වෙලා යනවා💔 ඉතින් මේ බලය නැති උන නාගයින් දෙවින්ගෙන් අනුකම්පාව යදිනවා..පස්සේ ශිව දෙවියන් මේ ශාපය නැති කර ගන්න උපායක් කියනවා.. ශිව දෙවියන් : සුෂාන්ථාගෙ කුසින් බිහිවෙන්න හිටපු දරුවා වෙන සර්ව ශ්‍රේෂ්ඨ නාග කන්‍යාවකගෙ(ප්‍රගති) කුසින් බිහි වේවි..ඒ සර්ව ශ්‍රේෂ්ඨ නාග කන්‍යාව නැති වී ගිය අනන්ථ කුලයට නැවත ජීවිතය දෙයි..ඒ ඉපදෙන නාග කන්‍යාව(අනන්ථා) නාගයෙක්ව කසාද බැඳලා දරුවෙක් හදපු දවසට මේ අනන්ථ කුලයට දීපු ශාපය අවසන් වේවි..! නැති වී ගිය හැම බලයක්ම නාගයින්ට ආපසු ලැබෙයි..! ( ඉතින් මේ කතාවේ අවසන් කොටස් 4 ) Written by : -x2e #Naagin7#Foryou #ප්‍රේමදඩයම #PremaDadayama
ආර්යමන් නාගයෙක් වේවි🎉
හොද හිතින් නයෙක් වෙයන් දිගංචියෝ 🤧💔
අර්යමන්ට මොකද වෙන්නෙ😢😢
මට හිතෙන්නෙ මෙ ගල්පිලිමයක් වෙන්නෙ අර්යමන්ගෙ අම්මා 🙁🥲
Mama adamai denagaththe thank you ❤🥰🤗 Ethakota ara naga dewale gall wela hitiyeth Sushantha neda😍🐍✨?
ආර්යමන්ට නයෙක් වෙන්න වෙනවා මේ යන විදිහට 😂 එයා main actor නෙ
❤
Ethakota aryamange amma gana kiywenne nadda
❤️🩹🥺
❤
Thank you ehnm anivaryen aryaman nayek pasha naaga manikya hoynne sushanthata pana denna tmy aryaman gei ananthagei daruwage kathawa season 8eken yayi mona unath kathawa ptta❤
Anantha 🐍🐍🐍🐍🐍💘💘💘🥰🥰🥰🥰🥰💓💓💓💓💓💓
Ethakota Ananthata Aryamanwa badinna bada? Aryamanuth nagayek kiyla kiynwa neda samahara videos wala eka attada?...
❤❤❤❤prema dadayama ❤❤❤❤
❤❤
Ewwwww😂😂😂😂
Mama hithanne aryamange aththa pawle kattiya neweyi dan inne aryamange aththa thaththa vidyathnayek eya nagayek unoth hodayi😊😊😊😊❤❤
Diwya agrawal neda sushantat inne