Patti Gedara (පට්ටි ගෙදර) | Episode 63 - (2026-05-24) | ITN #ITN #ITNSriLanka #ITNDigital #PattiGedara #episode63 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2025 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
කතාවක් උනත් බේබිට උන දේ පපුව පිච්චිලා යනතරමට දැනුනා.
නෝනට ගහන්න ඕනේ ඔක්කොටම කලින්...ජරා මිනිහෙක් බැඳලා මුලු පවුලෙම සැනසීම නැති කලා
කොච්චර උනත් උපාලි බේබියට කුපාඩිකම් කරේ නෑ 🥲
දොරකඩ dewola balala aawa aya me කොණට 😂😂😂😂
මාලි ට වෙච්ච දෙයයි ජයතිස්ස ට වෙච්ච දෙයයි දැක්කම ඊයේ රෑ ඉදලා මගේ හිතම මල ගෙදරක් වගෙ 🙂🏴
ජයතිස්සගේ අම්ම රගපානවා කියන්නත් බැ අප්පා. මෙන්න නිලියෝ සම්මාන වලින් නාවන්න ඕන 🥰
නෝනටවත් උපාලිටවත් බැනල වැඩක් නැ කෙළින් තීරණ ගන්න බැරි කොන්ද පණ නැති තාත්තල ඉන්න ගෙවල් උනාම ඔහොම තමා.😢😢😢
කතාවේ කොන්ද පණ ඇති කෙනෙක්ට හිටියේ බේබි විතරයි කතාවට උනත් ඒ වෙච්ච දේ නම් හිතන එකත් දුකයි😢😢😔😔😔
ඇත්තටම මේ කුපාඩි හිත් තියෙන මිනිස්සු නිසා අද දවස ඇතුලෙත් මොන තරම් ගැහැණු ජීවිත අන්ත අසරණ භාවයට පත් වෙනවා ඇත්ද
බේබි කැලේට දුවලා මුණු මුණු ගගා හිටියෙ "අනේ තාත්තෙ අම්මට ගහන්නෙපා" කිය කිය. ඒක පොඩි කාලෙම එයාගෙ මනසට දැනුණ ලොකු ශොක් එකක්. මේ සේරටම මුල තාත්තා 😒
එක් පැත්තකින් නෝනා නිසා තමයි හැම දේම. එයා උක්කුව අතෑරලා උපාලිව බැන්දා. උක්කුගේ ජීවිතේ කාලකන්නි උනා. උපාලි නිසා ගෙදර ඔක්කොමගෙම ජීවිතයි ජයතිස්සගෙ පවුලයි විනාස උනා. නෝනා කොන්ද කෙළින් තියාගෙන හිටිය නම් මොකුත් නෑ.
අපරාදේ තඩියා ඇවිත් කතාව කෑවා… අයියලා දෙන්නෙක් ඉදලත් නංගිව බේර ගන්න බැරිවුනා….😢 ත්‍රිවිල් අයියගේ චන්ඩි පාට් සදෙව්ට විතරයි
නෝනා පවුලේ ලොකු අක්කා නිසා හැමදේම ඉවසනවා කියලා , ඕනාවට වඩා ඉවසපු එකයි වැරැද්ද 😢
නෝනා කියන චරිතෙ අනවශ්‍ය බයාදු කම නිසයි සේරම.තමුන්ගෙ ගෙදර බින්න බැහැ ගෙන ඉන්න මනුෂ්‍යාගෙන් අසාධාරණයක් තමන්ගෙ පවුලට වෙද්දි ඒකට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නෙත් නෑ. ගන්න හදන අයට ඉඩ දෙන්නෙත් නෑ.පිරිමි සහෝදරයන්ගෙ කොඳු කඩලා පවුලටම අසාධරණයක් කරන්නෙ නෝනා.තමුන්ගෙ සහෝදරයොන්ට නරකක් වේවිය කියලා ඒ ගොල්ලන් නිහඬ කළත් ඒ කෙන් මුළු පවුලටම වෙලා තියෙන්නෙ නරකක්.පිරිමි තුන් දෙනයි තාත්තයි උපාලිට විරුධව ඒ ගොල්ලන්ගෙ ශක්තියඑක දවසක් පෙන්නුවා නම් උපාලිවත් උපාලිගෙ අයියාවත් ඔහොම නටන්නෙ නෑ.අන්තිමට සහෝදරයින්ට බණ කීවාට වෙන්න තියන නරකම දේ ඒ පවුලට වුණා.
පවු අෆ්ෆා බේබි..කතාවට උනත් ඒම කෑල්ලක් දැම්මෙ අපරාදෙ..😢😢😢
බේබි 🥺 කෙල්ලෙක්ට වෙන්න පුලුවන් නරකම දේ, නරුම සමාජෙක සමහර නරුම පිරිමි ශික්
සදෙව්ට ටීචර්ව ගැළපෙන්නෙ නැ..
8ටමස්තානෙ එක පාරට ඔලුවට ආව😢
පිට එවුන් ගෙවල් අස්සේ දාගන්න හොඳ නෑ
එයා විදවන එක දරාගන්න උත්සහ කරන්නෙ අපි.,දෙබස් සුපිරියි