ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
ෂා....නියමයි. ❤ අන්දුන් කුන්දුන් කට්ටියට මේ ලබාදුන්න අවස්ථාව ගොඩක් වටිනවා. මේ හතර දෙනාගෙ දක්ෂතාවය අපි අන්දුන් කුන්දුන් තුලින් සෑම සති අන්තයේ දැක්කා. ජයවේවා !!!
මේම තමා award show වල performance තියෙන්න ඕන ඒත් audience එකේ reaction මදි ඒකත් scripts ලියල කරන්න තිබ්බා වෙන රටවල ව්ගේ.ඒත් vedios වල qulityඑක 💩 පාටයි camera angle chater💔. ඉන්දියන් ෆිල්ම් බලල remake විතරක් කරන් නැතුව සම්මාන උළෙලවලුත් බලල camera angle,vedios qulity up කලා නම් අපේ industry එකත් up වෙයි.නැත්නම් තව අවුරුදු 100 ක් ගියත් අපේ Srilankan industry එක එකම තැන තියෙයි 🤌
සුපිරි acting ❤😂😂😂😂
සුපිරිම හතර දෙනෙක්...කතාවෙත් එහෙමනේ💖💖😂
අන්දුන් කුන්දුන් සෙට් එක නං සුපිරි.මං ආසම ජයමාල්ට
😂ane me niliyage konde nm harima lassanai ane❤me Mrs. nilmini kottage ge duwa neda❤
වැඩේ මරු අපි ඇවිල්ලම බැලුවා 😊
බිමල් අයියා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤❤❤❤
සමාජයට හැමතිස්සෙම යහපත් දෙයක් දෙන්න පැහුණු මිනිසුන් හැටියට.
Harima lasanayi
අඩෙ ඒක මරු 😂😂
Mawa monwada .lake sekae .jane pryae . Mar dable patta❤
මරු......ඈ
❤❤❤❤ ලස්සනයි
Indian film එකක් copy කරලා... අනේද නිර්මාණශීලිත්වය කියන්නේ... මහරාජා හොඳ කොමිටල් කරන්නම තමා 😂
ඇත්තටම මටනං හිනා යන්නේ නෑ. හොඳටම මදි. මීට වඩා හොඳ content මෙයාලට කරන්න පුළුවන්. අපරාදෙ.
Supiri....❤
Bino bino bino bino❤❤❤❤❤❤❤❤
Maru maru😂😂
අනුරගේ ඩොලාරෙ තමය් මරු😂😂😂