Natath Ayek Sura Mathin (නටත් අයෙක් සුරා මතින්) | Episode 12 | 24th May 2026 | Swarnavahini TV Watch the latest Swarnavahini teledramas on YouTube! Subscribe to the official Swarnavahini YouTube channel for full episodes of the best Sinhala teledramas and exclusive drama series. Don't miss today's new episode—subscribe now 👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 FOLLOW US ON: 🔹Facebook: https://www.facebook.com/swarnavahini 🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #NatathAyekSuraMathin #නටත්අයෙක්සුරාමතින් #Swarnavahini #SwarnavahiniDrama
ADVERTISEMENT
බැන්කු මැනේජර්ට ඉන්න ලේඩි හරියට සිරසෙ හිටපු තනූජා වගේ. වොයිස් එක නම් එහෙම්මමයි
ලක්ෂ හයක ලොන් එකට නැහෙන ලද්දු ලක්ෂ කීයක බීලා අතිද?
කවුද යකෝ සෙනසුරාදා ඉරිදා වෙනකන් නැහිගෙන පිස්සුවෙන් වගේ මෙි මගුල බලන මමවගේ තව අයඉන්නවද
මං ඒ Bank Manager ට ඉන්න lady ට හෙන කැමතියි, මාර ලස්සන voice 1ක් එයාට තියෙන්නේ, හරිම පැහැදිලියි..
මැනේජර් නෝනාත් සුපිරිම සුපිරි...රංගනය අති සාර්තකයි...සුබ ප්‍රාර්තනා..❤❤❤❤❤
පරන ලව් එක මොනවා උනත් හිත අස්සේ කකියනවා ඕන මනුස්සයෙක් ගේ 😔
අම්මෝ මේකෙ හැමෝගෙම රගපෑම් සුපිරි. ලද්දු ගෙ manager ත් අද හොදට ම රගපෑවා. පරණ පෙම්වතී නම් කියල වැඩක් නෑ. සුපිරි ❤
බැන්ක් එකේ ලේඩිගේ තියෙන්නේ සිරසේ තනුජගේ කට හඩ
මේ වගේ මිනිහෙක්ගේන් බේරුන එකට මැනේජර් සතුටු වෙන්න ඕන😂
බැංකු පොත් වලත් සල්ලි නෑ ගෙවලුත් නෑ රෙන්ට් එකට ඉන්නේ ළමයි දෙන්නෙක් ඉන්නවා හස්බනුත් වැඩ මාත් රට ඉන්නේ. ඔව් හැමදාම අලුත් සිතුවිල්ලකින් ජිවත් වෙනවා 😭😭තෙරුවන් සරණින් මගේ හිතන පතන හැමදේම සාර්ථක වේවා
Bank එකේ lady හරිම cute පුදුම සන්සුන් ගතියක්
ලද්දු වගේ අය අපිට ජීවිතේ හමුවෙනව..ඉගෙන ගන්නෙ, දැණුම ලබාගන්නේ ආස හින්ද මිසක් ඒ තුලින් ජීවිතේ ගොඩ දා ගන්න නෙවෙයි..එහෙම හිතපු ටික දෙනෙක් හැමදෙයකම යතාර්ථය දැනගෙන සරලව ජීවත් වෙනව..තවත් බොහෝ අය බොහෝ තැන්වල අසරණ වෙනව..පසුතැවිලි වෙනව..ඒ නිසා ඉගෙන ගන්න ගමන් ජීවිතේ දිනන හැටිත් ඉගෙන ගන්න වෙනව.. නැත්නම් ගොඩක් වෙලාවට අන්තිමේදී එයත් එයා වටා ඉන්න අයත් දුක් විඳිනව..
හැමෝම බැංකුවෙ මැනේජර් නෝනා ගැන අහලා තියෙනවා. එයා මෙවැනි විශිෂ්ඨ ටෙලිනාට්‍ය කිහිපයකටම රංඟනයෙන් දායක වෙලා තියෙනවා මීට පෙර. දක්ෂ රංඟන ශිල්පිනියක් බිම්සරා ප්‍රේමරත්න ❤️
"වීරයා ගෙදර ඇවිත්"" "බැද්දේ කුලවමිය" සරනපාවා ගත්තු ඌ "සත්‍යා" ඌ අපේ "සහෝදරයා" උගේ" ඉපැරනි පෙම්වතී" හින්දද කොහෙද "නටත් අයෙක් සුරාමතින්"
මිනිස්සුන්ගේ හීන බිදෙන එක තරම් අමාරු දෙයක් තවත් නෑ ..😢
සම්මාන වලින් ගහන්න හිතෙන නිර්මාණ.... අද සමාජේ තාත්වික සහ ඇත්තටම සිද්ද වෙන දේවල් බලන් ඉදිය වගේ.... නියමයි ♥️👌
බැංකු මැනේජර් සිරස T V එකේ නිවුස් කිව්ව තනුජා වගේ
බලපු ටෙලිඩ්‍රාමා වලින් හොදම එකක් වගේ අනිවාර්යයෙන් 2026 සම්මාන සුපිරියක් හැමෝගෙම රගපෑම් සුපිරියි ❤❤❤❤❤
ලක්දුටයි නන්දිටයි. කතා හදන බෝසත්තු හොයාගනාව මම.. ඒත් මේක තමයි මහපොළොවේ පවතින ඇත්ත. දූෂිත පාලකයන් විසින් මහජනතාව දුෂ්කරතා අගඑකකම් මැද ජීවිතයේ ජීවත් වෙද්ද ඒ අතරේ එන ගැටලු හිත නිවා ගන්න හදන විදි.. කවුරු කාට දොස් කිව්වත් හැමෝම කරන හැමෝටම වෙන ඇත්තක් තමයි මේක..🤔😥
මට මතක ව්දියට "අප්පච්චි " කතාවේ ලොකු දුව.බෑන්ක් එකේ ලද්දුගෙ යාලුවා..කාටද හරියටම මතක