Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 532 | 2026-05-25 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
සිංහල සිනා රැල්ල බැලුවද YouTube Upload කරලා ....
කැමති දවසක කතාව ඉවරකරපල්ලා
ගිය සතියේ නුරාණයාව අල්ලගත්තනේ සිකුරාදා ඒක කතාව ලියන එකාට අමතක වෙලා වගේ මේක බලන අපිට ගහන්න ඕනේ දැන් පන දාගෙන කෙල්සි හොයනවා😂😂😂
කතා වලින් මෙ කතාව විතරක් බලන සෙට් එක කෝ .. නිකන් පුරුද්දට වගේ 🥹
කෙල්සි ව ඉක්මනින් හම්බෙන්න ඕනේ 😂 මොකද මේක තවත් ඇදගෙන යන්න ඕනේ නේ මේක ලියන අයට අපිට නම් ඕනේ නෑ
අංජනයා තමා කෙල්සිව බේර ගන්නෙ.අන්න එතන ඉදලා උන් දෙන්නගෙ ලව් එක පටන් ගනී
වරෙල්ල මෙ සතියෙ කාක්කි දනව බලන්න කක්කි කුරුල්ලො
ගිය සිකුරාදා දැක්කට පස්සෙ.නුරාන්වයි ගෝලයවයි අද වෙනකම් දැක්කෙ නෑ 😅😅
ලොකු බ්‍රදර් තමා කෙවින්ව මල්ලිව හැමතිස්සෙම කරදර වලින් බේරගෙන අනුන් ගැන හිතන කෙනා. ලොකු බ්‍රදර්ට හරියන්න ඕන මේ කතාවේ හැටියට ❤️👍
Ambooo ඇති යාන්තම් හිත hada gattha 2028 කතාව ඉවරයි kiyalaa.
බලපු, බලන අප්‍රසන්නම ටෙලිය. චික් විතරක්.
Breaking niws එකක්වත් දැම්මෙ නැනේ නුරාන් පොලිසියට අහුවුණා කියලා 😂😂😂😂
අංජන කෙල්සිට කැමතියි 😂
කෙවින්ගෙ අනික් යාලුවා තමයි කෙල්සිව පැහැරගෙන ඉන්නෙ. ඌ තමයි නුරාන් ගෙ පැත්තට හැරුණෙ. 😮
ටුයින් කුරුල්ලෝ 😂😂😂😂😂
❤❤❤❤❤😊😊😊😊
අඩෝ අර පොඩි එකා මාරු බං.... උගේ කට හඩත් මරු 😂❤
අැදේ ඉදන් බලනකොට ඉතින් මාරම🙃🙃🙃👌👌👌
අංජනයා තමයි දවසකට හරි මිනිහා😂😂
❤️❤️