Watch More : https://bit.ly/3ejZQRB © 2026 by @Sri Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation. ---------------------------------------------------------------------------------------------- සියළුම හිමිකම් ඇවිරිණි. නැවත පළ කිරීම, විකිණීම තහනම්ය. ---------------------------------------------------------------------------------------------- Follow on Us: ================================================ Message on Us : https://m.me/srilankarupavahini Official Website : http://www.rupavahini.lk/channel1 Official Facebook : https://www.facebook.com/srilankarupavahini Official Instagram : https://www.instagram.com/sri_lanka_rupavahini Official Twitter : https://twitter.com/rupavahinitv Official Tik Tok : https://www.tiktok.com/@rupavahini_corporation Music Channel : https://www.youtube.com/@RooTunes News Channel : https://www.youtube.com/@Rupavahini_News TV Rupavahini : https://www.youtube.com/@TVRupavahini Education Channel : https://www.youtube.com/@JathikaPasa 24x7 LIVE Stream : https://www.youtube.com/@rupavahiniLiveStream -------------------------------------------------------------------------------------------------------------------- #SriLanka #Rupavahini #RupavahiniTV La televisión de canal nacional en Sri Lanka
ADVERTISEMENT
නැටුම් මිස් එයාම හදාගත්ත එක එක තියරි වලින් එයාව සාධාරණීකරනය කරගන්නව. නිදහස වෙනුවෙන් පෙනී ඉන්නව, හිර වෙලා ඉන්න කැමති නෑ කිය කිය එයා එයාවම රවට්ටගන්නව; එයා කරන්නෙ වැරැද්දක් නෙවෙයි කියල එයාටම ඒත්තු ගන්නව ගන්න. ඇත්තට මූණ දෙන්නෑ එයා. කොහෙ හරි වැරදුනා කියල විඳවන්න ඕන නෑ කිය කිය හැමදාම හැමතැනම වරද්දගන්නව. එයා කරන වැරැද්ද , වැරැද්දක් විදියට පිළිගන්නෙ නැතුව එයාම හදාගත්ත හේතු වලින් හිත හදාගන හැමදාම වැරදි කර කර ජීවත් වෙනව . හැබැයි ඒකෙන් දුක් විඳින්නෙ කාටවත් වරදක් නොකරපු මිනිස්සු ❕
මේ කතාව බුදුන් දෙසූ ධර්මය මනාව පෙන්වනවා. කාමයේ ආදීනව, නොඉවසිමේ ආදිනව. සියල්ල අතහැරීමෙන් ලැබෙන සැනසිල්ල මනාව පෙන්නුම් කරනවා. ඇත්තමයි.මේ කතාව ලිව්ව කෙනා අති විශිෂ්ට කතුවරයෙක්.❤❤❤❤
මේ වගේ ප්‍රායෝගික කතාවක් මෑතක බැලුවේ නෑ අවංකවම...
මේ කතාව ලියපු කෙනා හොද උගත් බුද්දිමත් කතුවරයෙක් ♥️
ඇත්තමයි දාවිතාට හෙනම ගහනවා අර අසරන දරූ පවිලට කරපු අපරාදේ ට🥺 එ අතින් බලද්දී චුටිටෙ ගොඩක් හොදයි❤
බණ්ඩාර අම්මා වගේ ගුණ ගරුක ගැහැණියක් ආසයි දකින්න හැබැහින්ම..වටිනාම චරිතයක්..❤️♥❤️♥
මොනවා උනත් ධම්මිකා ලගේ ටීචර් හරිම හොදයි ලස්සන හදවතක් තියෙනවා..❤ නැටුම් ටිචර්ව හොද මාර්ගයේ යවන්න වචෙනෙකින් හරි උදව් කරනවා 🙂❤
දරාගැනීමේ ප්‍රතිමූර්තිය සාදාරණ ගැහැණිය..🥺🤍
බඳින මිනිහ හොඳ නැත්නම්,එතනින් එහා ජීවිතේම ඉවරයි
මේක ඇත්තටම උන කතාවක් කියල මතක් වෙද්දි 😢😢😢
තමාලි බැදීමි වලින් ඈත් වෙන්න උත්සහ කරද්දී නැටුමි ගුරි තවතවත් බැදීමි ඇති කරගන්න උත්සහා කරනවා😔
ලෝන් එකත් අරන් ටැක්ටර්කාරයට දීලා ඒ ණයත් ගෙවාපන්....එතකොට සුපිරි නිදහසක් ලැබේවි ....තවත් දරුවෙක් හදාගන්න සිහිවටනයක් විදියට ....
කවමදාවත් නුබ නොඑන බව සක්සුදත් සේ දැන දැනත් නුබේ ඇතැගිලී ගිලිහි ගිය තැන ලියා තැබුවා පද පෙලක් ... අහම්බෙන් හරි පුරුදු පාරෙන් ආවොතින් නුබ එක වරක් ... ඉතින් නොහඩා බලනු මැන එය පෙරසේම රසවත් නැතත්.. වැටෙන හැම කදුලක්ම පාසා අයිතිකරුවා නුබ උනත්... නුබට හිමි කම් නොකියමී මං කදුලු නුබ දුන් තිලිනයක්.. සෙමින් උදුරා නොදැනෙනා සේ හිනාවක රස වෙන් කලත්.. මග බලමි නුබ නොඑන බව දැන බලා හිදුමද ප්‍රේමයක්...💔💔💔
බංඩාර අම්මත් නාමලීට ගොඩාක් ලෙන්ගතු යි.හිත හදන්න ගොඩාක් ඔවදන් දෙනවා
මන්නම් සිල් මෑනියන්ගෙ ඒවා බලන් නෑ එපා වෙනවා 😊
ස්පර්ශයට ලොල් වී කරගන්නා විපාක😢
නාමලීට මෙච්චර දුක් දෙන්නෙ ඇයි කතාවට උනත්.. වැරදි කරන අයටම ඇයි හරියන්නෙ😢
මේවට සම්මාන නෑ මෙලෝ රහක් නැති ටෙලිනාට්‍ය වලට සම්මාන.......😢
අපේ අම්මත් ඔයදේ කරා තාත්ත ගෙ දේපල එපා කි යලා නංගියි මායි අරගෙන පාරට බැ ස්සා අපි පොඩි නිසා තේරුන් නැ අම්මා හිතුවෙ නැ තිව ගැනු ලමයින්ගෙ අනාගතයේ අපායක් උනා අපේ දේපල සේරම පිට මිනිස්සු අයිති කර ගත්තා අන්තිමට හිගන්නු උනා අපි හරියට දුක් ව්න්දා අම්මා ගත්ත මෝඩ තීරණය හින්දා අම්මාකෙනෙක් ලමයි බදාගෙන අඩන එක නෙවෙයි ආදරේ කියන්නේ උන්ට වැදගත් ව්දිහට ජීවත් වෙන්නෙ අනාගත ය ගොඩනගන එක
මේක ඇත්ත කතාවක් කියල දැනෙද්දි පපුව ගැලවිලා යනවා වගෙ 🥺 ඇත්ත නාමලි තමන්ගෙ කතාව ආයෙ ඇස් දෙකෙන්ම බලද්දි කොහොම විදවනවා ඇත්ද . 😢