Prema Dadayama (ප්‍රේම දඩයම) 💛🐍 සතියේ දිනවල රාත්‍රී 9.30 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/SirasaDrama #PremaDadayama #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
අනේ මන් 25 සිරිපා කරුණා කරන්න ඉන්නේ මට සනීප නෑ ඉක්මනට හොදවෙලා සිරිපා කරුණා කරන්න මට පුලුවන් වෙන්න කියලා හැමෝම ආශිර්වාද කරන්නකෝ 🥺❤️🩹
ආර්යමන් ගෙ love එක පටන් ගන්නකම් බලන් ඉන්න කට්ටිය කෝ 😂
හිච්චි එකා කාලේ ඉදන් ප්‍රේම දඩයම බලන 2000න් පස්සේ කෙල්ලෝ කොල්ලො ටික කෝ බලන්න 😂😅🫵
ඊයේ බලන්න බැරි උනු නිසා අද උදෙන්ම නැගිටල ප්‍රේම දඩයම බලන සෙට් එක කෝ👍
මේ පවතින වැසි ⛈️ සහිත කාලගුණයෙන් කිසි කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා 🙏 හැමෝටම බුදු සරණයි 🙏🙏 දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🙏❤
මං සිරි පාදය කරුනා කරලා එන ගමන් ❤❤🙏🙏🙏🙏 මෙහාට හොදටම වැස්ස 😢
කොච්චර පස්න තිබ්බත් මේක බලල නිදා ගන්න උන් මෙහෙ වරෙන් 😂❤
මං අද රෑට පාදය කරැනා කරන්න යනවා 🙏🏻🙏🏻❤️
වැස්සෙ හිතලේ ප්‍රේම දඩයම බලන ❤😊❤ කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 ❤😊❤
අනෙ දිගංචිය 😂❤
දුක කියන්නෙ මොකක්ද ඇහුවොත් හෙට සෙනසුරාදා කියපන් 😢😢😢😢😢😢
Me guys ඔක්කොම fon ekn තමා මේක බලන්නෙ 🥲 කවුද බලන්නෙ.. අරකද මෙකද අහ අහ වැලලෙන්න එපා😪 අපෙත් ඔලු රිදෙනවා කමෙන්ට් දැකලා🥲
ප්‍රේමදඩයම පැයක්වත් ඹනි කියන උන් කෝ බලන්න 🖤💥😭🙄...
සදුදා වෙනකන් ඉවසිල්ලක් නැති අය ඉන්නවද ❤😸👍
මොන මගුලක් ද බන් හැම එකාම දනවා phone එකෙන් ප්‍රේමදඩයම බලන අය කෝ , අරකයි මෙකයි ගාගා. වැලලෙන්නේ නැතුව ඉදපල්ලාකෝ 😂❤
මං වගේම ප්‍රේම දඩයම මෙතෙක් ගියපු කොටස් 39 ම මග නොහැර හරිම ආසාවෙන් youtube එකෙන් බලපු සෙට් එක ❤😊❤ කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 ❤😊❤
කෝ බලන්න අනන්තටය් ආර්යමන්ටය් කැමති අය ❤
ඒකම coment එක කියවලා එපා උන අය like කරමු 😂😂😂
වෙන්න පුලුවන් නෙ බන් ❤😂
මොකො දැන් එන්න එන්න විනාඩි ගාන අඩු කරන්නෙ😂