🟡 Awurudu Mission | අවුරුදු මිෂන් 🟡 පර්ස් එකට බරක් නොවී රට වටේ යන්න, ස්පෙයාර් පාර්ට්ස් සර්විස් ස්ටේශන් රට වටේම තියෙන, පෙට්රල් සුවඳටත් දුවන බජාජ් CT100 ඔබේ යතුරුපැදිය වෙන් කරවා ගන්න ඔබත් අදම ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි හෝ ලගම ඩීලර් වෙත අදම යන්න. අමතන්න - 0114 700600 🔵 Used Music Track Budu Bana Padayak - Mangala Denex - Karoke Track 🔵 Special Thanks Ethawetunuwewa Villagers Lahiru Thilakawardhana R.M Harsha priyankara Rathnayake R.A.C Chamikara Mahaweli Authority Muditha Rev Nuwan Shashika Sampathnuwara School P.G warnakulasooriya 🔵 Other Cast Kavisha Gimhani Hashani nemeshika Dilini Madushani Supun sandaru Sudesh ravindra Idunil Malkanthi Nihal Awurudu Mission | අවුරුදු මිෂන්
ADVERTISEMENT
සියලු පිලිකා රොගින් සුව වෙවා කියලා ලයික් එකක් දාන්යං❤❤️🩹❤️🩹🥺
දාපු ගමන් බලන අය ❤
වීඩියො 119ම බලල තියන උන් මෙි පැත්තට 😂 👇
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ! 🥺💙
විනි නිසා අදරෙන් බලලා කමෙට් එක දෙපරක් ටච් උනා 😂 අදනෙ දන්නෙ කමෙට් එක දෙපරක් ටච් උනම ලයික් වැටෙනවා කියලා❤
ජනක නැති නිසා අවුලෙන් ඉන්න මම 😢
අර සින්දු කියන සීයා ආතල් 😂
Ol ලියපු හැමෝටම හොඳ ප්රතිපලයක් ලැබෙන්නේ කියලා ප්රාර්ථනා කරනවා ❤
අම්මා ගැන හිතලා like එකක් දාන්න 🥺🥺👍👍
වස්තිලාට වඩා විනි හොදයි කියන අය කො 😫❤🩹
විරාජ් අයියා පඹයා දැක්කම මල පනිනවා කිව්වෙ කලින් පඹයා මතක් වෙලා වගේ 😂😂😂
2026 A/L සෙට් එක ❤
Vini video එකක් දාපු ගමන් බලන අය කෝ 😂❤
සල්පිල 2 ඕනේ කියන අය මේ පැත්තට
අංකල්ගේ සිංදු ටික අහලා ට්රෑක පැනපු උන් කෝ 😂
මේකත් හෙට වෙද්දි 1m ගහනවා කියන සෙට් එක කෝ ❤👌👀
අම්මෝ අර සිංදු කියන සීයා චරිතෙට උපරිම සාධාරණයක් කරනවා
කවදාවත් ලයික් 100යක් ඇවිත් නෑ❤❤😢හෙට වෙනකොට 1M❤❤❤
video 119ම බලලා තියෙන අය මේ පැත්තට 💞💞😊
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා😊