Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 519 | 2026-05-06 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes -https://hiru.lk/CQYZ7m Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
හරියට තාත්විකයි මාස දෙකකින් කතාව බැලුවේ 😂😂 බලන අපිට ලැජ්ජත් නෑ මේක ලියන එකාට ලැජ්ජත් නෑ සැක් 😂
හැකර් අයියේ.පුලුවන් නම් hiru tv එක හැක් කරලා ඉක්මණින් කතාව ඉවර කරලා දාන්නකෝ 😁
ඩොලර් මිලියන 2.5 ආණ්ඩුවේ හැක් එක කතාව ලියන එකා ඒ සීන් එකෙන් කතාව අද්දනවා..මේක නවත්වලා youtube එකේ රෑපවාහිනියේ දොරකඩ දෙවුල බලපන් පට්ට කතාව...රගපෑම් මරු ...මේ බොලද කතා වගේ නෙමෙයි..
මෙ වගෙ බිස්නස් කරන මොඩයො ටිකක් මම නම් දැකලා නැ
මුන්ට හෙට වෙන්න තව සතියක් වත් යයි නේ
හොද නලුවෝ බලු වෙන එක තාමා අවුල
තව සතියක් අදින්න පුලුවන් දැන් ඉතින්,අලුත් චරිතයක් හෙට ඉදන් 😂
මේක බලන උන්ට ගහන්ඩ ඕනෙ ඉලපතට ඊලා.මටත් එක්කම
බලපු කථා වලින් අසික්කිතම කතාව මේක රබර් කුරුල්ලෝ
මරැ කතාව ලස්සනයි කතාව ලියන එකා අහුවෙන්න එපා කලිසම ඔලුවෙන් ගලවන්න හිතෙනවා 😢😢😢
පාලිත සිල්වා වගේ දක්ශ නලුවන්ට අද වෙලා තියන දේ😂😂😂😂😂
නුරන් එක්ක මුණ වාහන් ඉන්නේ කෙවින්ගේ බෙස්ට මෙවන් 🤣🤣🤣🤣
අනේ මේක තව දිග්ගස්සන්නෙ නැතිව ඉවර කරන්න . නුරාන්ට දඩුවම් දෙන්න . කෙවිනුයි දෙන්නා එකතු කරන්න
මේ වැඩේට කෙවින්ගේ යාළුවෙක් සම්බන්දයි ශුවර්
මාර්ක්ස් ගෙ ඇක්ටින් මූනෙ ඉරියවු වොයිස් එක මරු ඇතතටම බිස්නස් මන් කෙනෙක්ගෙ ඇක්ශන් තියෙන්නෙ❤
ඔළුවෙ ඉදල පොරෝගෙන නූරානයව හම්බෙන්න ආවෙ එදිරිමුනිය වෙන්න බැරිද. තවත් ඇදන් ගියෑකි ගූ කුරුල්ලෝ 😂😂😂😂
මුන්ට මුල අමතක වෙලා එකයි කතාව අදින්නෙ 😂😂
මං නම් හිතන්නේ ලියන එකාටත් මේ කතාව දැන්නම් එපා වේගෙන එනවා වගේ හානවා හෑමක් හිරු එකේ කතා එපා වෙන්නම😢😢😢
එක්කෝ මේකේ රඟපාන නළු නිළියන්ට පිස්සු එහෙම නැත්තන් මේක බලන අපිට පිස්සු...😂😂😂
අපි පවු බං මෙහෙම කතාවක් බලන 😢