Husmak Lagin (හුස්මක් ලඟින්) | Episode 14 | 23rd May 2026 | TV Derana Director : Shriyantha Prasad Rathnayake Script : Niduk Madushika Produce : Sri Ni Creation Cinematography : Indika Anuruddha Naluwattegama Editor : Chandana Sonnadara Music : Chathurangana De Silva Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #HuskmakLagin #newteledrama
ADVERTISEMENT
දැහැමියි සිහිනයි සෙට් වෙයි කියලා හිතන අය මේ පැත්තට 😅😅
මේග❤ යුගානි ඒ ආදරෙට කැමති මන් විතරද ☺👍
අද කොටස බලනකන් ඉවසිල්ලක් නැතුව හිටපු අය ඉන්නවද ❤👍
කේශානුයි නයනතාරයි දෙන්නගෙම රගපැම අති විශිෂ්ටයි කියන කට්ටිය කෝ ❤👌
සෙනසුරාදා ඉරිදා බලන අය කෝ නයනාතරා ට ආදරේ අය කෝ අදත් ලස්සනයි
අද නන් මේඝයි යුගානියි දෙන්නා ඉන්නවා වගේ❤❤❤ එයාලා දෙන්නා වෙනුවෙන් විතරක් බලන හුගක් අය ඉන්නවා❤ මෙතන කමෙන්ට් damme nathi උනාට... ඒ හින්දා plz.. ඒ දෙන්නව main කරවලා පෙන්නන්න.. මේ drama එක දුවන්නේ ඒ දෙන්නා හින්දා.. මන් ලන්කාවේ බලන එකම teledrama එක මේක❤ ඒ කෙශාන් නයනතාරා හින්දා විතරමයි ❤❤
දැහැමි හිත හොද කෙල්ල ♥
මේඝ සහ යුගානි love එක පටන් ගන්නකන් බලන් ඉන්න මම..❤
මේඝ.. යුගානිව රස්සාවට ගනී, මේඝට රන්ඩු වෙන්න හොදම කෙනා යුගානිනේ. 😊
මේ කතාව මුල ඉදලා phone එකෙන් බලන set එක කෝ❤
මෙිච්චර ලස්සන drama එකක් සතියේ දවස් පහෙ දෙන්න බැයිද දන්නෙ නෑ 😊😊😊
දැහැමියි සිහිනයි යාලු වෙයි කියලා හිතුනේ පොප් කෝන් වැස්ස වෙලාවේ.....
ඔක්කොම යවල දෙවන්තගෙ සීන් විතරක් බලන මම 😅❤️🩹🤌
හෙට ඉන්නවා "මේ ඕයි" "මොකද ඕයි" 😂😂
දැහැමි ව හයිලයිට් කරනෝ ඕනිවට වඩා හොඳ චරිතයක් කරලා😂
සනත් විමලසිරි අතිවිශිෂ්ට රංගනයක. Kesh Thara here comes the වලි scenes. Awesome.
මේඝ, යුගානි 👍
මේඝ ,යුගානීගෙ වලි සීන් මරුහ් 😂😂😂😂
Dehemi ❤ Sihina
නයනතාරා තමයි ඩ්රාමා එකේ ලස්සනම කෙල්ලහ් ❤