Watch the latest Swarnavahini teledramas on YouTube! Subscribe to the official Swarnavahini YouTube channel for full episodes of the best Sinhala teledramas and exclusive drama series. Don't miss today's new episode—subscribe now 👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 FOLLOW US ON: 🔹Facebook: https://www.facebook.com/swarnavahini 🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #Jahuta #ජහුටා #Swarnavahini #SwarnavahiniDrama
ADVERTISEMENT
මේ කතාව පුරා සමන්ති ගේට්ටුව අරිපු වාර ගණන සදහන් කර දොර දෙකේ රෑපවාහිනියක් දිනාගන්න..😂
සපුමල් වන්දනා වැනි මිනිස්සු ඇසුරට නොලැබෙන තරමට ජීවිතය පහසුයි ☸️🙏
කසුනාට මොළේ තියනවා හංසට වඩා😊
මේ වගේ කතා බලනකොට කසාද බදින එක කරුමයක් ගෙවනවා වගේ හිතෙයි තරුණ පරම්පරාවට ... හරිම විෂමයි..හැම character එකක් ම තාත්විකව චරිත රගපානවා.. ඒත් වැඩියෙන්ම මෙතන තියෙන්නේ තරහා , පලිගැනීම් , ඊර්ෂ්‍යාව , කෙටවීම්, සැකය, ඇනුම් පද, රිදවීම්, බොරුව , අගරු කිරීම්, වන්චාව, හොරකම් , අසාර්ථක පවුල් අවුල්.. තව ගොඩාක් .. ඒ අතරෙ කලාතුරකින් කලාව ගැන අගේ කරනවා.. 😭
මින් පස්සෙ සද්ධාමංගලගේ කිසිම ටෙලිනාටයක් නොබලන්න මම තීරණය කලා. එකම තැන කරකැවෙන කිසිම තේරුමක් නැති අසාමාන්‍ය කතා
හන්සයා පවුල් දෙකම කඩනව අමු ගවයෙක්😂😂😂😂
සමාදීට හොද වැඩේ නොගැලපෙන යාලුවෝ ආශ්‍රය කලාට
Thank you very much for this love.❤
හිරන්නාය ලස්සනට කතාකරනවා හරිම ලස්සනයි ♥️♥️♥️♥️
හොඳ වැඩේ අද සමදී දුන්නා කටවුත්තර නැතී වෙන්න විශ්ව කූඩලීගමට
මෙතන toxic ම හන්ස. පස්සෙන්ම ඇවිල්ල සමාධිගේ කසාද ජීවිතේ අවුල් කලා. දැන් සපුමල්ගේ පවුල කඩනව. රස්සාවක් නොකරන රස්තියාදුකාර මිනිහෙක්.
හංසයා කියන්නෙ පට්ට මොඩයෙක්
Friendship එකක් නවත්තන්න බෑලු 😂😂 මුන් දෙන්නට දෙන්නා ලව් කරනවා. නිකම් බබා වෙන්න හදනවා දැන්
මේ ජෝඩුව දැන් ඉස්සරහට දාල, ආකර්ෂනා කෝ.?
විශ්වගෙ කිසිම ආදරණීය බවක් නෑ. එක තමයි මේ හැම දේටම මුල. දෙන්නත් එක්ක කොච්චර හොදට ඉන්න පුළුවන්ද. විශ්වගෙ ගතිගුණ නිසා තමයි මෙ හැම ප්‍රශ්නයකටම මුල
හරි ලස්සනයි..ඉරන්යා❤
විශ්ව මායා බෝංචි වැලේ යෝධයා වගේ😂
හොද වැඩෙ ව්ශ්වට සමාධි කතා කරන්න ඕන ඔය විදියට තමයි ❤️ ඛය වෙලා ඉන්නේ නැතුව ❤❤❤❤
හැමදාම එකමයි අප්පා 🥲😒
අපෝ මේ ඉරන්ය තනිකර පිස්සුවක්.ඔහේ වාචාල කට අරිනව