Sihineka Thaniwela | Episode 166 #ITN #ITNSriLanka #ITNDigital #SihinekaThaniwela #episode166 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
පසිනිව නම් කතාවෙන් අයින් කරනවට කැමති අය කෝ
මම මුලින් කැමති ආදි ට දැන් කේසරව ලස්සනට පේනවා😁 කේසරවයි අලුත් මනමාලි ගෙයි කොටස් බලන්න කැමතියි😊
හැමෝම මතකයි තමන් ආදරෙ කරපු girl මතක නෑ 😂😂😂
අනේ දැන්වත් ආදී, නිකී යාලු කරන්නකෝ, කතාව බලන්න හිතෙන්නෙත් නෑ මෙහෙම තියෙද්දී, ඔයාලටත් එහෙමද?
අයෙ කාතාව බලන්නෙ මෙ දෙන්නා එකතු උනාට පස්සෙ
විකාර හැමෝම මතකයි නිකී මතක නෑ.... ආදී 🤣🤣🤣🤣🤣
පසිනිගෙ කට ඇබරෙන්න ගහන්න හිතයි😂
ශනුයි කෙසරයි එකතු උනා නම් තවත් ලස්සනට තියෙනවා
Thumbnail එක බලලා යන්න ආවා...😌😌 තාම බලන්න තත්ත්වයක් නෑ වගේ drama එක....එහෙනම් අපි ගියා. 😌😂😂😂
කේසරයා දුක් ගන්නා රාල වෙලා අරුවත් ගෙට ගනියි වගේ 😅
ලබන සතියේ නම් නිකිවයි ආදීවයි එකතුකරන්න ඕනමයි අපට මේ කතාව විතරයි ආසාවෙන් බැලුවේබ්🙏🙏🙏
අනේ නිකි පව්🥺🥺
අසූචි කතා පසිනිට තියෙන්නේ.නමේ ලස්සන හොයනවා.
අනේ ලස්සනම ලස්සන කුරුලු කූඩුවට මොකද උනේ. ඉක්මනට ආදිට මතකය ලබාදෙන්න.
ගමේ හාදයෝ බැලුවද youtube upload කරලා
ආදි නම් දැන් පෙන්න බෑ 🙂
අදිට පොඩ්ඩක් කතාවෙ මැද වගෙ පෙන්නුවනම් හරි.නිකීව මතක් වෙන්න.
මේ කතාවට විරාමයක් දෙන්න කාලෙ හරි වගේ 🙂👍
නිකී අපිවත් අඩවනවා..😢
Nikini ගොඩාක් පවු