Watch More : https://bit.ly/3ejZQRB © 2026 by @Sri Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation. ---------------------------------------------------------------------------------------------- සියළුම හිමිකම් ඇවිරිණි. නැවත පළ කිරීම, විකිණීම තහනම්ය. ---------------------------------------------------------------------------------------------- Follow on Us: ================================================ Message on Us : https://m.me/srilankarupavahini Official Website : http://www.rupavahini.lk/channel1 Official Facebook : https://www.facebook.com/srilankarupavahini Official Instagram : https://www.instagram.com/sri_lanka_rupavahini Official Twitter : https://twitter.com/rupavahinitv Official Tik Tok : https://www.tiktok.com/@rupavahini_corporation Music Channel : https://www.youtube.com/@RooTunes News Channel : https://www.youtube.com/@Rupavahini_News TV Rupavahini : https://www.youtube.com/@TVRupavahini Education Channel : https://www.youtube.com/@JathikaPasa 24x7 LIVE Stream : https://www.youtube.com/@rupavahiniLiveStream -------------------------------------------------------------------------------------------------------------------- #SriLanka #Rupavahini #RupavahiniTV La televisión de canal nacional en Sri Lanka
ADVERTISEMENT
මේ කතාව අන්තිමට හරි නාමලීටයි දරුවන්ටයි සැනසීමක් සතුටක් ලැබුනොත් ඇති😢😢
අනෙ 😢 මෙච්චර ලස්සනට තියෙන පව්ල් ජීවිත නෙ වෙස ගෑණු මිනිස්සු විනාශ කරලා දාන්නේ. කවදාක මෙ පව් ගෙවලා ඉවර කරන්නද 😢😢😢😢😢😢
ට්රැක්ටර් කාරයා නම් දාවිත් වගේ ගොනෙක් නෙමේ😂
නැටුම් ගුරීට මේ පාර තමයි ගැලපෙන ම මිනිහ හම්බ වෙලා තියෙන්නෙ 😂
නාමලීගෙ හිනාව හරිම ලස්සනයි; මලක් පිපෙනව වගේ ❤
අමතක කරන්න අමාරු මනුස්සයව නෙමෙයි, ඒ මනුස්සයා එක්ක ගෙතුනු අතීත මතකයන්.. 😢
මැනිකා ඉගනගත්තොත් පරිසරවේදිනියක් වෙයී කියලා හිතෙනවා ❤😮
දාවිතා මොනවා නැතත් නැටුම් ගුරීට ආදරේ කරා.ට්රැක්ටරයා නම් නැටුම් ගුරීව පාරට බස්සවයි😂
මෙ නැටුමි ගුරියි දාවිතයි, ටැක්ටරයයි දකිද්දි මුන් තූන්දෙනාව ගූටි පූජාවක් දෙන්න හිතෙන අය කො බලන්න 😂
මිනිස්සු දෙතුන් දෙනෙක් ගන්න හැම ගෑනියෙකුගෙම ඉරණම ඕක තමයි 😮
හැම මිනිහා එක්කම නටන ගෑණුන්ට අන්තිමට ඕක තමා වෙන්නේ හොද වැඩේ ඔහොම එවුන්ට ඔහොම වෙලා මදි
නැටුම් ගුරීට හැමෝම බනින්නෙ රන්ගනයෙ ඉහල කම තමයි.❤❤❤
මේ ඩ්රාමා එක බලන්න ආවේ මගෙ මහත්තයාගෙ උපන්දිනේ අද 12 වෙනකන් ඇහැරන් ඉදලා සුභ පැතුවේ❤❤ අත පය හතරම තිබිලත් ගෑනූ පස්සෙ යන ඩාවිත්ලා ඉන්න කාලෙක කිසිම දෙයක් නොබලා රෝදපුටුවක ඉන්න මාව දැකලා විවාහ කරන් මට ලස්සන ජීවිතයක් දුන්නු ඔයාට ආදරේ තව තවත් වැඩි උනේ මේ කතාව බලනකොට ඔයා විරුවෙක් වෙලත් රාජකාරිය වගේම මගේ යුතුකම් පැහැර හරින්නෙ නැතුව වසර තිස් ගානක් බලාගන්නවට කොහොම මං වචන ගලපන්නද ආදරෙයි මගෙ රත්තරං ❤❤ හැමෝගෙම හිත් වලට සතුට උදාවේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺
අදරේ කියන්නෙම අනෝරා වැස්සක්... විදුලි එලි අකුනු සැර පිච්චෙනවා කොහොමත්.. තෙමෙන උන් තෙමෙනවා නැතිව කිසි ගේමක්.. ආදරේ තනිකරම ඉල්ලගෙන කෑමක්...❤❤❤❤
අද නම් ගොඩක් දුක හිතුණා නාමලී පරණ මතක අලුත් කරද්දි 🥺😔
නැටුම් ගුරීට ඔයිට වඩා ලේසි ගේ උගස් තියපු මනුස්සය එක්ක නිදාගෙන උගස බේරගත්තනම්. 😄
ටැක්ටරයා කපටියා දාවිත් වගෙ නෙවෙයි
තමාලි තෝරගත්ත මාර්ගය තමයි සැනසීමක් සැහැල්ලුවක් තියන එකම මාර්ගය. ගමේ අනිත් හැම චරිතයක්ම හැගීම් වලින් බර වෙලා මිරිකිලා දුක් විඳිනවා දරු මල්ලොත් එක්කම. 😢
මේ කතාව බලන අය කතාවෙ ඇතුලෙ ජීවත් වෙන අය වගේ හැසිරෙන්නෙ ....😊එතකොට හිතන්න මේ කතාව කොච්චර සාර්තකද කියලා ❤️🩹ඒ රංගනයන් ගැන කියන්න වචන නැ...හැම චැන්ල් එකකම මේ වගේ කාතාවක් අනිවාරෙන් තියෙන්නෙ ඕනි😊මේවා සම්මාන දෙන්න ඕනි කතා එච්චරයි❤
ගුරීට දෙන්න් හිතෙනව මැරිල වැටෙන්න අහිංසක ලමයි අමාරුවේ දානව 😢