Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 531 | 2026-05-22 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
කෝ බලන්න පාට කුරුල්ලෝ විගාට ඉවර වෙනොට කැමති කට්ටිය 😂😂😂😂
ඒ පොලීසිය මරු. කෙවින් හැර අනික් ඕන එකෙක් අහුවුනාම අයිඩෙන්ටිය බලනවා 🤣🤣🤣🤣🤣
අැදට වෙලා අාතල් එකේ බලනකොට එ්ක ඉතිං වෙනම අාතල් එකක්🙃❤
ලියන එකාටත් මතක නෑ කලින් මොනාද උනේ කියලා 😹
මේකුනුත් නුරන් බේරුනෝත් මේ කතාව බලන එක නවතිනවා
ලංකාවෙ පොලීසිය චාටර් වෙනව හැම තැනකම😂😂
10:45 මෙන්න ID කියලා කාඩ් ජාතියක් ප්‍රතම වතාවට ඉල්ලනවා පාට කුරුල්ලෝ පොලිසියෙන් 😂😂😂
ඔන්න ආයේ පාරක් පොලිසිය පජාත කරන්නයි යන්නේ 😅
මේකත් දැන් දෙවනි ඉනිම වගේ ඇදගෙන යනවා .එතකොට කතාව එපාවෙනවා
නුරාන් කොටු කලේ බොරුවට නේ පස්සේ ඇප දෙයිනේ 😂 කාවද මේ රවට්ටන්න හදන්නේ අපි රවට්ටන්න බෑ මේක කොහොමත් පච කුරුල්ලෝ කතාවක් නේ
පොලොසියටත් නින්දාවක් මුන් කරන්නේ
මම නම් බලන්නේ කමෙන්ට්.කතාවට වඩා කතාවක් කමෙන්ට් වල තියෙනවා
මේක බලන අපිට ගහන්න ඕන 😂😂😂😂
දැන් මේ කතාව අවසාන කරන්න කාලේ හරි
දැන් නිම්නාවිව උස්සපු එකට නුරාන්ට ප්‍රශ්නයක් නැද්ද 😂😂😂
මාස 3ට පස්සේ නිකමට අද බැලුවා .විලිලැජ්ජාවේ සංතෝසේ බැහැ කතාව තාම එතනමයි.මේක ලියන එකා ගංජා ගහලද කොහෙද මේක ලියන්නේ 😂😂.මූ හද දිහා බලං sure එකට මේක ලියනවා ඇත්තේ.😅
ලොකු බ්‍රදර් දෙන ආතල් තමා පට්ට 😂😂😂😂😂😂😂😂😂
ඇයි දැන් නුරාන්ව අල්ලන්න නියෝග කරලා නේද තියෙන්නේ. ලියන කෙනාට ඒක මතක නෑනේ
බිස්නස් කරන උන් කතා බලන්නේ නැති හින්දා හොදයී😂
මෙම කතාව ලියන එකා දන්නව ලංකාවේ පොලීසිය වැඩිහරියක් අමු ගවයො කියල.ඒක ලස්සනට මෙ කතාවෙ පෙන්වනවා 😂😂😂😂😂😂