Kolamba Kattiya (කොළඹ කට්ටිය) | Episode 16 | 22nd May 2026 | TV Derana Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDD... Director : Jayaprakash Sivagurunadan Script : Saddha Mangala Sooriyabandara Produce : Chethani Wijethunga | Janaka Idippilige Cinematography : Thusitha Anuradha Editor : Wiranga Katipearachchi Music : Vihanga Muthuthanthrige Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaoffi... 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #KolambaKattiya #කොළඹකට්ටිය
ADVERTISEMENT
මරු අප්පා මේ කතාව. හොඳ නිර්මාණයක්. ටෙලියක් හැදෙන විදිය දන්නේ නැතුව හිටියේ, හොඳ අවබෝදයක් ගත්ත, සෙල්ලම් වැඩක් නෙමෙයි නේද bro 😊
උදව් කරගමු 😅 දෙයියෝ 😂
මරු ටෙලී නාට්‍ය හරිම ලස්සනයි කුසල් අයියාගෙ රඟපෑම ලස්සනයි මේ නාට්‍ය බලද්දී වෙලාව යනවා දැනෙන්නෙ නැ 🔥💯
අනේ උදවු කර ගමු..😅😂
ශූට් කරන ටෙලියෙ හැටියටනම් ඒකට නලු නිලියො ටිකයි බිල්ලයි හිටියම ඇති 😂😂😂
අපි බැන බැන බැලුවට කොච්චර කට්ටක් කන්න ඕනිද නේද
උදව් කරගමු😂
ගමේ හාදයෝ බැලුවද YouTube Upload කරලා
තාත්තයි පුතයි තමයි මරු..😂 නිනෝ වයසට යන්නෙ නෑ වගේ..එදා වගේම තමයි 🩷🩷
Bila ayya sudu nangi ta line wage neda😅😅
ෂෝක් අප්පා මේ කතාව ❤😂😂😂 ඩිරෙක්ටර් 🤣මරු😂😂 දෙයියෝ මරු😂
පුබුදු කියන්නේ විශිෂ්ට රංගන ශිල්පියෙක්නෙ. නියමයි ❤
කතාවක් ඇතුලෙ තව කතාවක ෂූටින් 😅😅😅. ඒකත් මරු
එදිරි අයියා නියමයි😂❤ ඔයා ඉන්නවා කියන්නේ ගැම්මක් තමයි ඉතින්
මේකේ කියන සමහර කොටස් ඇත්තටම අපේ හිතේ තියන ඒවා😮
කතාවෙ හොදම Acting තියෙන්නෙ පුබුදු අයියගෙ මටනම් ❤️
විනාඩියක් ඉන්න 😂😂😂😂😂😂
මරු අප්පා 😂😂 කොළඹ කට්ටිය ❤❤❤
උදව් කරගමු.....❤❤😂😂
අඩො..... රැවුලා නියම දක්ෂ නළුවෙක් නොව පිස්සු හැදෙනවා... 😂😂😂😂😂😂