Patti Gedara (පට්ටි ගෙදර) | Episode 62 - (2026-05-23) | ITN #ITN #ITNSriLanka #ITNDigital #PattiGedara #episode62 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2025 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
ජයතිස්සගෙ අම්මට රගපාන නිළිය ඇත්තටම සම්මාන නොලබපු විශිෂ්ටතම නිළියක්
කතාවට උනත් ජයතිස්ස ගෙ අම්මා අඩන විදියට මටත් ඇඩුනා දෙයියනේ 😢
ඇයි මේ රූපා පතිරණ මහත්මියට සම්මානයකින් හරි ඇගයීමක් නැත්තේ❤❤❤❤
දොරකඩ දෙවොලෙන් පටිටි ගෙදරට🏃♀️🏃♀️🏃♀️
පපුවත් රිදෙනවා අද කොටස බලලා 🥺🥺🥺🥺🥺
මෙතන ඉන්න හැමෝම එකම වයිබ් එකේ කට්ටිය නේ.. ඔක්කොමල එකම ටෙලිනාට්‍ය ටික බලන්නෙ
ජයතිස්සගේ ආත්මෙ වෙන්න ඇති අම්මව බලන්න එන්න ඇත්තේ 😢අම්මලා උහුලන දුකක් ලමයි හින්දා කතාවට උනත්
ඇයි ඉතින් කිසිම වැරැද්දක් නොකරපු ජයතිස්සට එහෙම කලේ. ඒක නම් හරිම අසාදාරනයි😩😭😭
අනේ.. ජයතිස්සගේ අම්මා පව්.. 😢😢😢ඒ වගේ වයසක අයට මෙහෙම දුක් හිතෙන චරිත දෙන්න එපා අප්පා.. අපිටත් හිතට දුකයි..
ඛේදවාචකයක් වගේ බලන්න හිතෙන්නෙත් නෑ කලකිරීමක් 👌
මම සමහර කතාවලට අහලා තියෙනවා මැරුන අය අන්තිම පාරට තමන් ආදරේ කරන අයට පෙන්න එනවා කියලා.. මේ කතාවේ ඒක හරි ලස්සනට පෙන්නනවා 🥺🥺
ජය තිස්ස පැවිදිව කියලා හිතුවා...😢චුට්ටි ලෙඩ හොදවේයි කියලා හිතුවා...🙇 මම හුස්ම ගත්තාද කියලා මතක නැ...❤️🩹😇
ඒ අම්මගේ ආදරේ පුතාට තියෙන පව් දෙයියනේ ගයනි කෑවා ඌව පව්.. අම්මගේ වේදනාව කතාවට උනත්😢😢😢😢
රෙබේකාට මේ චරිතයට සම්මානයක් ලැබෙන්න ඕන නැත්තම් වැඩක්ම නෑ
අද නම් ටෙලිඩ්‍රාමා එකක් කියලා හිතුනේ නෑ ඇත්තටම සිදුවන දෙයක් වගේ. හිතට හරිම වේදනාවක් දැනුණා තාමත් පපුව ගැහෙනවා
ඔලුව කැක්කුම ගත්තා අද නම්..අනේ බේබ් පව්..කතාවකට උනත් ඉවරයක් නැති කරදර...
මේ කතාවා නම් අම්මෝ හිත කීරී ගැහෙනවා 😢😢😢😢😢
එතකොට ජයතිස්ස ගේ ඉස්සරහ ඉදගෙන හිටියෙ මැරුණට පස්සෙ අම්මට පේන්න ඇවිල්ල නේ 😮 ඒක මාරයි. එහෙම ඇත්තටම පෙන්න එනවා තමන්ට ලගම අය ලගට
නෝනගෙ කසාදෙ මුලු පව්ලටම කරැමයක් වෙලා කතාට උනත්
නෝනා තමා මේවට වග කියන්න ඕන.ගෙදර හැමෝටම කරදරයක් වෙලා හිටිය ජරා මිනිහෙක් ගෙන් ඈත් වෙන්නෙ නැතුව පවුලම අමාරුවෙ දැම්මා.